2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෙමියේ ඔලුව තියාගන්න උස සීට් තියෙන්න ඕනේ, කර්ටන් තියෙන්න ඕනේ ජනෙල් වල තව මොනවද තියෙනව මනුස්සයෝ නීති රීති

    කර්ටන්,කළු වීදුරු දාන්න බෑ.තහනම්.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒ ක්‍රියාත්මක වෙන විදියේනේ මචෝ.සෙමිවල හෙඩ් රෙස්ට්,සීට් අතර අවම පරතයක්,අවම සීට් ගානක් තියෙනවා.හැම හෝල්ට් එකේම නවත්වන්න බෑ.සීට් ගානට වඩා සෙනග ගෙනියන්න බෑ.
    සමහර උන් නවත්තලා බලෙන් දාගන්නවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg

    නිදිමතයි බන්, කෑව වැඩි උනා අද...​
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    සුපිරියටම හදනව සමහර bus වල tv දෙකක් තියෙනව ..:yes:
    Tv නම් දැන් ctb බස් වලත් තියෙනවා.Subwoofer ගහලා ජනෙල් වීදුරු ටින්ට් කරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඕක හිතුන කට්ටිය ගිෆ් දාද්දි...පොඩි ඩේට බන්ඩ්ල් දාගෙන එන චූ කොල්ලො සෙට් එකක් ඉන්නව නේද කියල :P
    ඇයි චූ කොල්ලෝ රේඩියෝ ඇහුවම මක් වෙනවද :angry: හිපාටු කොකටු සේදිරිසා :angry: