සෙමියේ ඔලුව තියාගන්න උස සීට් තියෙන්න ඕනේ, කර්ටන් තියෙන්න ඕනේ ජනෙල් වල තව මොනවද තියෙනව මනුස්සයෝ නීති රීති
කර්ටන්,කළු වීදුරු දාන්න බෑ.තහනම්.
සෙමියේ ඔලුව තියාගන්න උස සීට් තියෙන්න ඕනේ, කර්ටන් තියෙන්න ඕනේ ජනෙල් වල තව මොනවද තියෙනව මනුස්සයෝ නීති රීති
එඩ්වඩ්ගේ සින්දුව වගේම තවත් කාපු එකක් නේද මේ
මාතලේ බස් එක කොහොමද ?

ඒ කාලේ ඉදංම නරින්ට සිංදු කියනවද

සිංහල තෙරියුමා මිනිහෝ
සමහර උන් නවත්තලා බලෙන් දාගන්නවාඒ ක්රියාත්මක වෙන විදියේනේ මචෝ.සෙමිවල හෙඩ් රෙස්ට්,සීට් අතර අවම පරතයක්,අවම සීට් ගානක් තියෙනවා.හැම හෝල්ට් එකේම නවත්වන්න බෑ.සීට් ගානට වඩා සෙනග ගෙනියන්න බෑ.
kohomada dan yana eka musala kame uparimaya
anna sindu![]()
ගිෆ් දාන උන්ට හෙන ගහපිය මේ හච් එකකින් එන්නේ රේඩියෝ අහන්න වෙන්නෙ නෑ ඕව ලෝඩ් වෙන්න ගත්තම

මේකටනම් මම ඒ දවස්වල ඉදල ආසයි

නරි නෙවේ මිනිහෝ නාරිසිංහල තෙරියුමා මිනිහෝ
e kiyanne ubata e kale hoda rasayak thibila thiyanawa![]()

මටත් ඕක හිතුන කට්ටිය ගිෆ් දාද්දි...පොඩි ඩේට බන්ඩ්ල් දාගෙන එන චූ කොල්ලො සෙට් එකක් ඉන්නව නේද කියල![]()

Tv නම් දැන් ctb බස් වලත් තියෙනවා.Subwoofer ගහලා ජනෙල් වීදුරු ටින්ට් කරනවා
සුපිරියටම හදනව සමහර bus වල tv දෙකක් තියෙනව ..
මටත් ඕක හිතුන කට්ටිය ගිෆ් දාද්දි...පොඩි ඩේට බන්ඩ්ල් දාගෙන එන චූ කොල්ලො සෙට් එකක් ඉන්නව නේද කියල![]()
හිපාටු කොකටු සේදිරිසා