⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය ඉංදියාවෙ උන් රවට්ටන ගහපු ප්ලෑනක් බං.
    උන් එතකොට මැතිව්ස් නෑ කියල දැනගෙන සුපිරි ප්ලෑනක් ගහවි දිනන්න.
    එපාර ලංකාවට ඇවිල්ල ගහන්න හදන්කොට මෙන්න බොලේ මැටිව්සා කැප්ටනා.
    මුන්ගෙ ප්ලෑන් ඔක්කොම් වතුරේ.
    ඇයි ගින්නක් නෑනෙ දිනන්න.
    ඒපාර කෝලී ඇතුලු පිරිස මානසිකව වැටෙනවා බං.තුවාලත් වෙනවා.
    උන්ට ගහගන්න බෑ අල්ලන්න බෑ මානසිකව අවුල් ගිහින් හිටං වගේ.
    අපේ උන් ගින්නක් නැතුව ගහලා 5/0 මැච් දිනලා ඉංදියාවේ උන්ග්ව් ගෙවල් ටිකත් ගිනි ගන්නවා.
    ඔව්වා දීර්ඝකාලීන ප්ලෑන් මිත්රවරුණි

    :P:P:P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)