kollekta rose color phones awulda?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යකෝ rose ගෝල්ඩ් එක සමහරු හොයලා ගන්නේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    යකෝ rose ගෝල්ඩ් එක සමහරු හොයලා ගන්නේ.

    අනිවා.. මාත් හෙව්වෙ ඒකක්.. ඒත් තිබ්බෙ නෑ.. නැති හින්ද Gold ගත්තෙ... මේකගෙ හීනමානෙ තියෙන්නෙ බන්...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    අනිවා.. මාත් හෙව්වෙ ඒකක්.. ඒත් තිබ්බෙ නෑ.. නැති හින්ද Gold ගත්තෙ... මේකගෙ හීනමානෙ තියෙන්නෙ බන්...
    :yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113

    අනිවා.. මාත් හෙව්වෙ ඒකක්.. ඒත් තිබ්බෙ නෑ.. නැති හින්ද Gold ගත්තෙ... මේකගෙ හීනමානෙ තියෙන්නෙ බන්...

    හීන මානේ නෙමේ බය ඇත්තේ සිරිකොත එකෙක් දකී කියල
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    ගොං කතා කියන්න එපා.. Rose Gold iPhone එකක් සුපිරි.. මම හෙව්වෙත් ඒකක්.. උඹේ පෙනුම මොකෙක් වගේද? පෝන් එකෙන් කොල්ලෙක්ගෙ ලිංගය කොයි වගේද කියල කියන්න බෑ.. මට දීපන්.. මම මගේ Gold SE එක දෙනව...

    iPhone එකක පාටින් මනුස්සයගෙ චරිතෙ තීරනේ කරන එකයි මෝඩය.. එක එකාගෙ ඊරිසියාවට කියන කතා නාහ ඕක පාවිච්චි කරපන්.. මම හෙව්වෙත් Rose Gold. ඒව ඉවර වෙලා තිබ්බ හින්ද Gold ගත්තෙ...

    මේ වෙනකම් පාවිච්චි කලේ කලු පාට ඒව. car එක purse එක එහෙමත් balck මේක නිකන් විහිලුවක් වගේ විකුණල දානවා බ මේක.
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මම රට ඉදල iphone එකක් ගෙන්න ගතට. ඌ අරන් ඇවිත් තියෙන්නෙ rose ගෝල්ඩ්. :angry:

    කොල්ලෙක්ට rose ගෝල්ඩ් ගැලපෙන්නෙ නෑ නේද? මට මේක පාවිච්චි කරන්න ලැජ්ජයි. :sorry:

    Kohenda ban gennuwe , keeyak giya da ? GD keeya da ? iPhone 7 da ?
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,734
    1,344
    113
    Sri Lanka
    ඔව් ඔව් ගැලපෙන්නෙ නැ, හම්බුවෙච්ච ගමන් පොලවෙ ගහලා පාගල කුඩු කරපන් නැත්නම් ඔය ලැජ්ජාව කොල්ලෙක්ට දරා ගන්න බෑ:yes::yes::yes::yes:

    maru ban.......::cool::cool::cool::cool:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ගොං කතා කියන්න එපා.. Rose Gold iPhone එකක් සුපිරි.. මම හෙව්වෙත් ඒකක්.. උඹේ පෙනුම මොකෙක් වගේද? පෝන් එකෙන් කොල්ලෙක්ගෙ ලිංගය කොයි වගේද කියල කියන්න බෑ.. මට දීපන්.. මම මගේ Gold SE එක දෙනව...

    iPhone එකක පාටින් මනුස්සයගෙ චරිතෙ තීරනේ කරන එකයි මෝඩය.. එක එකාගෙ ඊරිසියාවට කියන කතා නාහ ඕක පාවිච්චි කරපන්.. මම හෙව්වෙත් Rose Gold. ඒව ඉවර වෙලා තිබ්බ හින්ද Gold ගත්තෙ...

    Yes..
    උබත් නිකන් හම්බවෙච්ච අස්පයගේ දත් ගනිනවනේ, හු-තෝ.
    අක්කගේ හරි බඩ්ඩගේ හරි කියල කියපියකෝ, තොපිත් අනේ ඉතින්.

    පාට කියන්නේ හදගත්ත සම්මුතියක්, සමුතිය ගැලපෙන්නැති අය ඉන්න පුලුවන්.
    එහෙනම් අඩේ , රොස ටීශ්‍රට් අදින්නෑද්ද, කොල්ලො
     
    Last edited:

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    Yes..
    උබත් නිකන් හම්බවෙච්ච අස්පයගේ දත් ගනිනවනේ, හු-තෝ.
    අක්කගේ හරි බඩ්ඩගේ හරි කියල කියපියකෝ, තොපිත් අනේ ඉතින්.

    පාට කියන්නේ හදගත්ත සම්මුතියක්, සමුතිය ගැලපෙන්නැති අය ඉන්න පුලුවන්.
    එහෙනම් අඩේ , රොස ටීශ්‍රට් අදින්නෑද්ද, කොල්ලො

    උඹ ඇන්දට මමනම් අදින්නේ නෑ..
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    Singapore Apple store aken da gaththe ban ? Mama USA walin gennanna beluwa 108000/= wage yanawa :( :(

    Rosa pata awul nam cover ekak daa ganinko ban :)

    ow. මම cover දානේ නෑ ෆෝන් වලට. මේක විකුණල matt ඔර ජෙට් black එකක් ගන්නව
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුලක් නෑ.. අපේ එකෙකුත් යුස් කරනවා.. ඇපල් වලට නං මොන කලර් එක යුස් කලත් ලොකු වෙනසක් නෑ මට නං
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොල්ලෙක්ට අවුලක් නැහැ, ඒත් උබ වැඩිය සමාජෙට නොයන පොන්න පාට එකෙක් නම් අවුල්
    gay-t-shirts-men-s-muscle-t-shirt.jpg

    :dull:

    :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,103
    20,333
    113
    Panadura
    තියා ගත්තට කමක් නැහැ පොනිලගේ ගෝලයෙක් එහෙම දැක්කොත් තොට කොහොම උනුනත් තොගේ පුකට විසුමක් වෙන්නේ නැහැ සිරිකොතේ තමා නවතින්නේ.ඒ නිසා ගෙදර ඇතුලේ විතරක් ඕක පාවිච්චි කරපන් .එලියට යනකොට පාවිච්චියට වෙන 1ක් ගනින්

    :rofl: :rofl: :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උප්පැන්නේ පුරුශ කියල තියෙන උන් ලොල්ලො වගේ ඔය අගේට ඉන්දියන් ගෑනු ස්කූටරුත් පදෙන්නේ බන් ඕවනම් මොනාද:rolleyes: