kollekta rose color phones awulda?

siddamulla

Banned
Jul 6, 2017
76
4
0
මම රට ඉදල iphone එකක් ගෙන්න ගතට. ඌ අරන් ඇවිත් තියෙන්නෙ rose ගෝල්ඩ්. :angry:

කොල්ලෙක්ට rose ගෝල්ඩ් ගැලපෙන්නෙ නෑ නේද? මට මේක පාවිච්චි කරන්න ලැජ්ජයි. :sorry:
 

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔව් ඔව් ගැලපෙන්නෙ නැ, හම්බුවෙච්ච ගමන් පොලවෙ ගහලා පාගල කුඩු කරපන් නැත්නම් ඔය ලැජ්ජාව කොල්ලෙක්ට දරා ගන්න බෑ:yes::yes::yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොල්ලෙක්ට අවුලක් නැහැ, ඒත් උබ වැඩිය සමාජෙට නොයන පොන්න පාට එකෙක් නම් අවුල්
    gay-t-shirts-men-s-muscle-t-shirt.jpg


    :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ගෙනාපු එකාට මොකක්හරි අවුලක් ද :oo: කොල්ලෙක්ට රෝස පාට එකක් අරන් ආපු උට ඉස්සෙල්ල ගහන්න ඕනේ :D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ ගෙනාපු එකාට මොකක්හරි අවුලක් ද :oo: කොල්ලෙක්ට රෝස පාට එකක් අරන් ආපු උට ඉස්සෙල්ල ගහන්න ඕනේ :D
    මුලින් මුට්ටිය දාලා බලනවා ඇති
    දැන් මූ උඩ පැනලා රෝස පාට එක ගත්තොත් ඌට ඕක පිටින් දාලා මූට අරින්න පුළුවන් නෙ :rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මුලින් මුට්ටිය දාලා බලනවා ඇති
    දැන් මූ උඩ පැනලා රෝස පාට එක ගත්තොත් ඌට ඕක පිටින් දාලා මූට අරින්න පුළුවන් නෙ :rofl:

    :P:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින් මුට්ටිය දාලා බලනවා ඇති
    දැන් මූ උඩ පැනලා රෝස පාට එක ගත්තොත් ඌට ඕක පිටින් දාලා මූට අරින්න පුළුවන් නෙ :rofl:
    :rofl: ෂුවර් එකට මුට්ටියක් තමා :P
     

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මුලින් මුට්ටිය දාලා බලනවා ඇති
    දැන් මූ උඩ පැනලා රෝස පාට එක ගත්තොත් ඌට ඕක පිටින් දාලා මූට අරින්න පුළුවන් නෙ :rofl:

    u dan lankaweth na හිටියනම් හොද දෙකක් කතා කරන්න හිටියේ
     

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    කොල්ලෙක්ට අවුලක් නැහැ, ඒත් උබ වැඩිය සමාජෙට නොයන පොන්න පාට එකෙක් නම් අවුල්
    gay-t-shirts-men-s-muscle-t-shirt.jpg


    :dull:

    සමාජේ ඉන්න නිසා ටම බෝල අවුල, කොල්ලෝ කින්ඩිය දානවා කෙල්ලෙක් වගේ rose ගෝල්ඩ් තියන් ඉන්නව කියල
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    තියා ගත්තට කමක් නැහැ පොනිලගේ ගෝලයෙක් එහෙම දැක්කොත් තොට කොහොම උනුනත් තොගේ පුකට විසුමක් වෙන්නේ නැහැ සිරිකොතේ තමා නවතින්නේ.ඒ නිසා ගෙදර ඇතුලේ විතරක් ඕක පාවිච්චි කරපන් .එලියට යනකොට පාවිච්චියට වෙන 1ක් ගනින්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    ගොං කතා කියන්න එපා.. Rose Gold iPhone එකක් සුපිරි.. මම හෙව්වෙත් ඒකක්.. උඹේ පෙනුම මොකෙක් වගේද? පෝන් එකෙන් කොල්ලෙක්ගෙ ලිංගය කොයි වගේද කියල කියන්න බෑ.. මට දීපන්.. මම මගේ Gold SE එක දෙනව...

    iPhone එකක පාටින් මනුස්සයගෙ චරිතෙ තීරනේ කරන එකයි මෝඩය.. එක එකාගෙ ඊරිසියාවට කියන කතා නාහ ඕක පාවිච්චි කරපන්.. මම හෙව්වෙත් Rose Gold. ඒව ඉවර වෙලා තිබ්බ හින්ද Gold ගත්තෙ...
     
    Last edited: