යකෝ rose ගෝල්ඩ් එක සමහරු හොයලා ගන්නේ.
අනිවා.. මාත් හෙව්වෙ ඒකක්.. ඒත් තිබ්බෙ නෑ.. නැති හින්ද Gold ගත්තෙ... මේකගෙ හීනමානෙ තියෙන්නෙ බන්...

අනිවා.. මාත් හෙව්වෙ ඒකක්.. ඒත් තිබ්බෙ නෑ.. නැති හින්ද Gold ගත්තෙ... මේකගෙ හීනමානෙ තියෙන්නෙ බන්...
ගොං කතා කියන්න එපා.. Rose Gold iPhone එකක් සුපිරි.. මම හෙව්වෙත් ඒකක්.. උඹේ පෙනුම මොකෙක් වගේද? පෝන් එකෙන් කොල්ලෙක්ගෙ ලිංගය කොයි වගේද කියල කියන්න බෑ.. මට දීපන්.. මම මගේ Gold SE එක දෙනව...
iPhone එකක පාටින් මනුස්සයගෙ චරිතෙ තීරනේ කරන එකයි මෝඩය.. එක එකාගෙ ඊරිසියාවට කියන කතා නාහ ඕක පාවිච්චි කරපන්.. මම හෙව්වෙත් Rose Gold. ඒව ඉවර වෙලා තිබ්බ හින්ද Gold ගත්තෙ...
itin yako wena back cover ekak daganinko
ane munta ekawath terenne nane yako
මම රට ඉදල iphone එකක් ගෙන්න ගතට. ඌ අරන් ඇවිත් තියෙන්නෙ rose ගෝල්ඩ්.
කොල්ලෙක්ට rose ගෝල්ඩ් ගැලපෙන්නෙ නෑ නේද? මට මේක පාවිච්චි කරන්න ලැජ්ජයි.![]()
ඔව් ඔව් ගැලපෙන්නෙ නැ, හම්බුවෙච්ච ගමන් පොලවෙ ගහලා පාගල කුඩු කරපන් නැත්නම් ඔය ලැජ්ජාව කොල්ලෙක්ට දරා ගන්න බෑ

Kohenda ban gennuwe , keeyak giya da ? GD keeya da ? iPhone 7 da ?
ගොං කතා කියන්න එපා.. Rose Gold iPhone එකක් සුපිරි.. මම හෙව්වෙත් ඒකක්.. උඹේ පෙනුම මොකෙක් වගේද? පෝන් එකෙන් කොල්ලෙක්ගෙ ලිංගය කොයි වගේද කියල කියන්න බෑ.. මට දීපන්.. මම මගේ Gold SE එක දෙනව...
iPhone එකක පාටින් මනුස්සයගෙ චරිතෙ තීරනේ කරන එකයි මෝඩය.. එක එකාගෙ ඊරිසියාවට කියන කතා නාහ ඕක පාවිච්චි කරපන්.. මම හෙව්වෙත් Rose Gold. ඒව ඉවර වෙලා තිබ්බ හින්ද Gold ගත්තෙ...
singapore 98000/= 32GB

Yes..
උබත් නිකන් හම්බවෙච්ච අස්පයගේ දත් ගනිනවනේ, හු-තෝ.
අක්කගේ හරි බඩ්ඩගේ හරි කියල කියපියකෝ, තොපිත් අනේ ඉතින්.
පාට කියන්නේ හදගත්ත සම්මුතියක්, සමුතිය ගැලපෙන්නැති අය ඉන්න පුලුවන්.
එහෙනම් අඩේ , රොස ටීශ්‍රට් අදින්නෑද්ද, කොල්ලො
Singapore Apple store aken da gaththe ban ? Mama USA walin gennanna beluwa 108000/= wage yanawa![]()
![]()
Rosa pata awul nam cover ekak daa ganinko ban![]()
කොල්ලෙක්ට අවුලක් නැහැ, ඒත් උබ වැඩිය සමාජෙට නොයන පොන්න පාට එකෙක් නම් අවුල්
![]()

තියා ගත්තට කමක් නැහැ පොනිලගේ ගෝලයෙක් එහෙම දැක්කොත් තොට කොහොම උනුනත් තොගේ පුකට විසුමක් වෙන්නේ නැහැ සිරිකොතේ තමා නවතින්නේ.ඒ නිසා ගෙදර ඇතුලේ විතරක් ඕක පාවිච්චි කරපන් .එලියට යනකොට පාවිච්චියට වෙන 1ක් ගනින්