Study Overseas

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මචන් මමත් සීන් එකේ ඉන්නේ.. මම හොයල බැලුවා Auzi වල semester එකකට විතරක් ගෙවල MSc එකකට යන්න පුළුවන්. 11-12 විතර තමයි යන්නේ. හැබැයි ඒක ටිකක් පාඩුයි වගේ.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Don't go to AEMC. They are liars. They have a very bad reputation in Australia.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Don't go to AEMC. They are liars. They have a very bad reputation in Australia.

    wow really? what happened with u?

    they have almost 100% success rate & even have a branch in Melbourne.

    like to know ur experience..
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මචන් මමත් සීන් එකේ ඉන්නේ.. මම හොයල බැලුවා Auzi වල semester එකකට විතරක් ගෙවල MSc එකකට යන්න පුළුවන්. 11-12 විතර තමයි යන්නේ. හැබැයි ඒක ටිකක් පාඩුයි වගේ.

    whatever u do, try and pre-plan a way to get the PR before u go

    i think it's a waste (unless u are well-off in SL) if u go to get the professional qualification only.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    wow really? what happened with u?

    they have almost 100% success rate & even have a branch in Melbourne.

    like to know ur experience..

    Met several people whose visa applications were delayed due to negligence and they were absolutely fedup with AEMC. Having a branch in Melbourne won't guarantee a good service. Most Sri Lankan and Indian agents there, are money grabbers.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මෙහෙමයි ඕක කරන්න ඕනේ .
    1. යන්න කැමැති රටවල් ටික පිළිවෙලට ලිස්ට් කරන්න
    2. ඒ රටවලින් තමන්ට වියදම් දරන්න අමාරු රටවල් ටික අයින් කරන්න
    3. ඉතුරු රටවල් ටික විතරක් බලන්න
    එතොකට වැඩේ ලේසියි ලේසියෙන්ම තීරණයකට එන්න පුළුවන්
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් මමත් සීන් එකේ ඉන්නේ.. මම හොයල බැලුවා Auzi වල semester එකකට විතරක් ගෙවල MSc එකකට යන්න පුළුවන්. 11-12 විතර තමයි යන්නේ. හැබැයි ඒක ටිකක් පාඩුයි වගේ.

    ඇයි බන් පාඩුයි කියන්නේ ? උබට එහෙ ජොබ් එකක් කරන ගමන් ශේප් එකේ PR එකටත් Apply කරන්න පුළුවන් නේ .කොහෙන්ද ඇහුවේ .මටත් පොඩ්ඩක් විස්තර කියපන්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙහෙමයි ඕක කරන්න ඕනේ .
    1. යන්න කැමැති රටවල් ටික පිළිවෙලට ලිස්ට් කරන්න
    2. ඒ රටවලින් තමන්ට වියදම් දරන්න අමාරු රටවල් ටික අයින් කරන්න
    3. ඉතුරු රටවල් ටික විතරක් බලන්න
    එතොකට වැඩේ ලේසියි ලේසියෙන්ම තීරණයකට එන්න පුළුවන්

    එලම .වටිනවා ඈ .UK හොදයි ද මචන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    මචන් ඉගන ගන්ඩ රට යන්නයි plan එක .වරෙන්කො පොඩි සප් එකක් දෙන්න.Rep 18+ දෙනවා

    overseas_edu_img.jpg





    මචන් උබල දන්නා ගැන අඩුවෙන් හොද පිළිගැනීමක් Europe (USA,Canada,UK,Singapore,New Zealand,Auzi) කැම්පස් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද ? ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් ද ? නැත්නම් ලංකාවේ හොද ආයතන තියනවද ? මොනවද තියන කැම්පස්


    පොඩ්ඩක් යන්න ඉන්න අය ගිය අය එහෙමත් ඇති නේ .පොඩි සප් එකක් දීල පලයල්ලා . ඉගන ගන්න දේකට උදව් කරන උන්ට වරදින් නෑ :yes::yes:

    Australia Charles Stuart University (mn dnna huga aya innawa Rankings hdai elakiri member kenek qwa mathakai fee adui kiala)

    Australia University of Southern Queensland

    anik ewage fee eka wadi Australia mn ahala tiana (University of Melbourne mn baladdi 9Mn wage).

    Singapore hri Malaysia hri tianawa Monash branch ekak eeta amatharawa National university of Singapore hdai

    University of Hongkong / University of Tokyo

    Canada University of Toronto (mge cousin inne ehe prices nm dnne nah)

    UK USA nm sahenna tianawa Oxford Cambridge idn nikn certificate eka dena eka wenknma..

    1. Mulinma oya monada karanne kiala decide kranna..
    2. yanna oni kohetada balanna
    3. Yanna kamathi country ekata adalawa tiana The Times Higher Education Rankings balanna
    4. Ranks hoda university ekaka web site eken ahanna oyage vistara kiala course fee IELTS oninm ehami GMAT onida e wage dewl
    5. Hoda A/Ls GPA ekak tianawanm scholarship programs tianawa

    goodluck
     
    • Like
    Reactions: Chathuranga1