~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    nidaganne koheda bn hatharawatema penawa nida gaththoth :rolleyes::rolleyes::rolleyes:

    මෙතන නම් ශේප් එකේ ඇලට් 1ක් දාන්න පුළුවන් මම හැමදාම ලාවට පොඩි ඇලර්ට් 1ක් දානවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    [/COLOR][/B]

    සේම් හියර්.. හීන ගොඩක් හිතේම හිර කරගෙන හූල්ල හූල්ල ඉන්නවා.. :yes::yes:

    හීන කියන්නේ රජ කරන්න නෙමෙයි.. අහිංසක බොහොම යථාර්තවාදී හීන...:yes::yes::yes:
    මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි. හැබැයි මගේ හීන ටික හැබෑ කරගෙන බොහොම අහිංසක විදිහට ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව...:yes::yes:

    හ්ම්ම් ... අපිට වෙලා තියෙන්නේ වැල යන අතට මැස්ස ගහන්න.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒවා පව් වැඩ මිනිහෝ... තව පොඩි සමා කාලයක් දීපන් බේරලගන්න..:cool:

    එහෙමනං ඉතින් පොලිය හරි අලුත් කරලා තියෙන්ම ඕනේ එතකොට චාන්ස් එකක් දෙනවා නැත්තං සොරි ඩොට් කොම්..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙමනං ඉතින් පොලිය හරි අලුත් කරලා තියෙන්ම ඕනේ එතකොට චාන්ස් එකක් දෙනවා නැත්තං සොරි ඩොට් කොම්..

    මං නම් ඉස්සර මේකට බැන්නා මිනිස්සු හුරං කනවා කියලා
    දැන් නම් මොනවත් කියන්නේ නෑ
    දැන් ඉන්න උන්ට බුරුල දුන්නම අපේ කරෙත් ගිහින් අපිටම අරිනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොදන් නැතුවම තැම්බිල ඇකිලිලා තියෙන ඒව තමයි මරු..

    7406672.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉස්සර පන දාගෙන click කළා. එක පාරයි සල්ලි ගත්තේ. ඊලග පාර මාව බන් කරා පරයෝ

    අම්මට සිරි
    සිරාද වැඩේ ඒ කියන්නේ
    බෑන් කලේ ඇයි බන් ?
    කියක් ගත්තද උබ?