ඔව් මිනිහෝ සින්න වෙච්චා..
ඒවා පව් වැඩ මිනිහෝ... තව පොඩි සමා කාලයක් දීපන් බේරලගන්න..

ඔව් මිනිහෝ සින්න වෙච්චා..

nidaganne koheda bn hatharawatema penawa nida gaththoth![]()
උඹ පඩි තකා නෙමෙයිද වැඩ කරන්නේ? විනය තකා ද වැඩ කරන්නේ?
![]()
[/COLOR][/B]
සේම් හියර්.. හීන ගොඩක් හිතේම හිර කරගෙන හූල්ල හූල්ල ඉන්නවා..
හීන කියන්නේ රජ කරන්න නෙමෙයි.. අහිංසක බොහොම යථාර්තවාදී හීන...
මට ඕනි සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි. හැබැයි මගේ හීන ටික හැබෑ කරගෙන බොහොම අහිංසක විදිහට ජීවත් වෙන්න කාටවත් කරදරයක් නැතුව...![]()
නෑ මිනිහෝ විට්ටම තකා වැඩ කරන්නේ..
ඒවා පව් වැඩ මිනිහෝ... තව පොඩි සමා කාලයක් දීපන් බේරලගන්න..![]()
ඔව ගැන නම් දන්නේ නැහැ බන් බොරු වෙන්න ඇති
එලස් මම කන්ටැක්ට් කරන්නම්.සාමාන්‍යයෙන් සැලරි කොහොමද බන්?
අදහසක් ගන්න
ඔකුං හොදන්වද දන්නෙත් නැ යකෝ ඊයා
එහෙමනං ඉතින් පොලිය හරි අලුත් කරලා තියෙන්ම ඕනේ එතකොට චාන්ස් එකක් දෙනවා නැත්තං සොරි ඩොට් කොම්..
බබා හම්බවෙන්න නිවාඩු අරන්.

ඒ වුනාට කටුස්ස මේ පැත්තෙ හිටියනෙ 

ඉස්සර පන දාගෙන click කළා. එක පාරයි සල්ලි ගත්තේ. ඊලග පාර මාව බන් කරා පරයෝ