උබ බොනවද


මේ මොකෑ එකපාර අමුතු පුරස්නයක්...


මේ මොකෑ එකපාර අමුතු පුරස්නයක්...
උත්තරේනන් නෑ.. මම බොන්නෙ නැහැ..![]()

ලීස් එකේ තමයි පොලිය අඩු.. ලෝන් එකේ පොලිය වැඩියි..
හැබැයි වාසිය කියන්නේ ලෝන් එක පරක්කු උනොත් ඒක ගෙවනකල් අපිට වාත වෙනවා..
හැබැයි ලීස් එක පරක්කු වුනොත් වැඩිය අපිට වාත වෙන්නෙ නැහැ.. වාහනේ උස්සනවා..![]()





හ්ම්ම්.. දිල්ස් කාරයා පාටි එකක් දෙනවා කිව්වා.
බොන එවුන් නෑ හොයාගන්න![]()
හ්ම්ම්.. දිල්ස් කාරයා පාටි එකක් දෙනවා කිව්වා.
බොන එවුන් නෑ හොයාගන්න![]()


බොන උන් පොඩ්ඩයි ඉන්නේ![]()
හොදයි?
රෙද්ද... උන් තමා අන්තිමේ බොන උන්ගේ පරිප්පු කන්නේ![]()



පරිප්පු කන්න කලින් බොන උන්ගේ බයිට් ටිකටත් වැඩේ දෙන්න පුලුවන්..![]()
රතු මාමගේ ඔට්ටුව බාර ගන්නේ උඹද
sprite, coke ඒවත් ඕනේ


