~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොරිකඩ මූසල වහුකුණු බල්ලෝ ගිහිල්ලා නාගනිං තොපි..
    බලපං මම...
    නාල නිකං නෙලුම් මල වගේ ඉන්නේ මිනිහෝ තොපි වගේ පිලීගද ගගහ ඉන්නේ නෑ..
    ෂුවර් එකට උඹට අදත් බඩ යන්න ඇති ඒකයි සුවඳ ගහන්න නාන්න ඇත්තෙ :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    GS ඔක සයින් කළා නම් ගේමක් නැ
    ඉන්න කාලකන්නි හිතන්නේ මේක උන්ගේ පඩියෙන් දෙනවා වගේ

    sign karala nam dunna.aga office eken passe hadala dila thibuna
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුදු වත කමලේ වතුසුදු මල පෙති
    උපමාවන් සැසඳේ
    නෙත්සර බිඟු පැටලේ
    වසන්තියේ

    හම්මෝ ඇති යාන්තම් ත්‍රෙඩ් එකේ කොන අල්ලගත්තා.
    කවුද වසන්ති :baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල ....


    මමත් දැක්කා එකක් ඇවිත් තියෙනවා චයිනීස් sub තියෙන. ෆිල්ම් එක හරි නෑලු නේ

    HD කීවට cam කොපියක් බන්
    කතාව අවුල්ද කියන්නේ?
    මට නම් කලින් ඒවා දිරෙව්වෙත් නැ හැබැයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sign karala nam dunna.aga office eken passe hadala dila thibuna

    AG ඔෆිස් උන්ට වැඩ නැද්ද බන්
    උන් ඕව බලන්නෙත් නෑ යවනවා බන්
    උබේ වෙලාව එහෙනම්
    උබ කොහොමද හොරිකඩයෝ දාන්නේ අරු සයින් කල කියලා
    ඌනේ ඒක බාර දෙන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එල නෙමෙයි පඩි කොහොමද?
    ආ අමතක උනා....
    training පඩි ගැන කතා නොකර ඉමු... :baffled:
    nct එක්ක basic +allow +ot එක්ක 45-50ක් වගේ පුළුවන් වෙයි. site නම් 60ක් විතර පුළුවන් බොහෝවිට.
    ඔය මන් කිව්වේ මෙහෙ . ඔයිට වඩා ගන්න පුළුවන් සමහර තැන් වල.
     
    • Like
    Reactions: EvilEye

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    AG ඔෆිස් උන්ට වැඩ නැද්ද බන්
    උන් ඕව බලන්නෙත් නෑ යවනවා බන්
    උබේ වෙලාව එහෙනම්
    උබ කොහොමද හොරිකඩයෝ දාන්නේ අරු සයින් කල කියලා
    ඌනේ ඒක බාර දෙන්නේ

    :rofl:amma andurana aya godak innawa.anika punchi wada karanne aga office eke.gs sign karala application eka dila thibuna eya niwadu yanawa kiyala
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    HD කීවට cam කොපියක් බන්
    කතාව අවුල්ද කියන්නේ?
    මට නම් කලින් ඒවා දිරෙව්වෙත් නැ හැබැයි

    ඔව්, මේකේ එකෙක්ම දාල තිබ්බේ. comments හරි නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ අමතක උනා....
    training පඩි ගැන කතා නොකර ඉමු... :baffled:
    nct එක්ක basic +allow +ot එක්ක 45-50ක් වගේ පුළුවන් වෙයි. site නම් 60ක් විතර පුළුවන් බොහෝවිට.
    ඔය මන් කිව්වේ මෙහෙ . ඔයිට වඩා ගන්න පුළුවන් සමහර තැන් වල.

    මට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් තියෙනවා.හැබැයි ඩ්‍රාෆ්ට්මන් විදියට.NCT Civil කොලිෆයිඩ්.
     
    • Like
    Reactions: jasz