⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නායකකම මාරුව ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරු කෙරුව වගේ වෙයිද දන්නේ නෑ බන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    19905031_323787811400952_2281882175065847493_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    http://www.espncricinfo.com/srilanka/content/player/237310.html

    First Class 100 eva 18 :P denvath team ekaata enna pina tiyevida :dull:

    මැණිකා ග්‍රවුන්ඩ් එකට ගිහින් 100 ක් ගැහුවත්, මැණිකා ග්‍රවුන්ඩ් එකට ගිහින් බිංදුවට අවුට් වෙලා ආවත් තව අවුරුදු 10 කටත් මේ රටේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් මේ මැණිකා තමයි. මේ මැණිකා නායකයා ඉන්නකන් ඉතින් කොච්චර ඩොමෙස්ටික් ගැහුවත් ශ්‍රී ලංකා නම් ගහනවා බොරු තමයි. (කියපු පොන්නයට කර්මෙම පල දුන්නා)

    ඔය පොන්නයත් වැඩක් නෑ බං. ඩොමෙස්ටික් ගහලා ගහලා නැශනල් චාන්ස් දෙන්න ඔන්න මෙන්න ස්කොඩ් සිලෙක්ට් කරන්න හිතන් තියෙන මැච් දෙක තුනේදි ෆේල් වෙනවා. තූ නොදකින්. :angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැණිකා ග්‍රවුන්ඩ් එකට ගිහින් 100 ක් ගැහුවත්, මැණිකා ග්‍රවුන්ඩ් එකට ගිහින් බිංදුවට අවුට් වෙලා ආවත් තව අවුරුදු 10 කටත් මේ රටේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් මේ මැණිකා තමයි. මේ මැණිකා නායකයා ඉන්නකන් ඉතින් කොච්චර ඩොමෙස්ටික් ගැහුවත් ශ්‍රී ලංකා නම් ගහනවා බොරු තමයි. (කියපු පොන්නයට කර්මෙම පල දුන්නා)

    ඔය පොන්නයත් වැඩක් නෑ බං. ඩොමෙස්ටික් ගහලා ගහලා නැශනල් චාන්ස් දෙන්න ඔන්න මෙන්න ස්කොඩ් සිලෙක්ට් කරන්න හිතන් තියෙන මැච් දෙක තුනේදි ෆේල් වෙනවා. තූ නොදකින්. :angry::angry:

    u one day gahala vedak nahe. slow rate chandimal hapan..uta chance denna ona Test..giya para uva genna heduve ODIne ban ;)

    vade kiyanne kuhakaya kade yana una hema thenama ban,bukiya,kiriye :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    u one day gahala vedak nahe. slow rate chandimal hapan..uta chance denna ona Test..giya para uva genna heduve ODIne ban ;)

    vade kiyanne kuhakaya kade yana una hema thenama ban,bukiya,kiriye :baffled:

    ඕකා වන්ඩේ උනත් ඉන්න ඕනේ ප්ලේයර් කෙනෙක්. ටීම් එක පට්ට සොලිඩ් කරන්න් පුලුවන් එකෙක්. නමුත් දැන් ඕනේ නෑ අංක හතරට උපුලා ඉන්න නිසා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකා වන්ඩේ උනත් ඉන්න ඕනේ ප්ලේයර් කෙනෙක්. ටීම් එක පට්ට සොලිඩ් කරන්න් පුලුවන් එකෙක්. නමුත් දැන් ඕනේ නෑ අංක හතරට උපුලා ඉන්න නිසා.

    uge slow rate vedi ban ODI mata hithena vidiyata..

    http://www.espncricinfo.com/srilanka/content/player/629076.html

    okavath ikamanata test team ekata ganna ona :P