~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එකනේ මෙහෙ කුණු අඩු.. ip වගේ උන් ඉන්නකන් කුණු ප්‍රශ්නයක් නෑ ගම්පොල-නාවලපිටිය පැත්තේ...
    ඕ... ඊයස්

    Gampola gena nam katha karanna epa.unge hotel 2,3k harenna anith ewa walin kawoth iwarai.koththuwak kewoth sathiyak toilet eke
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔය ජරාව කන්න එපා මිනිහෝ හොද ස්ටෑන්ඩර්ඩ් එකට හදලා කවදාවත් බත් එකක් දෙන්න බෑ රුපියල් 100ට..
    හරියට කරනවනං කොස්ට් එකම යනවා 80-90 අතරේ මම අවුරුදු ගානක් තිස්සේ හොටෙල් කරන්නේ දන්න හින්ද කියන්නේ
    ehemada? Man nam wadiya hotel walin kanne na
    උදේ ඒවා හවස දෙන්නේ අඩුවට
    ehenam kalin dawaseda danna.ude dala thibune
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ape mamai papai dennath ehemai.
    mata nam penna ba

    සීරියස්ලී..
    ඔයාලගේ මමයි පපයිත් බලනවද..
    සේම් හියර් අනේ..
    කාන්ට් ඩූ දිස්..
    යා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල මේක දැක්කද :P IT දැනුම නැතුව හොර වැඩක්වත් කරන්න බෑ දැන්කාලේ

    පාකිස්තානයේ වත්මන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ පවුලේ අය මුදල් විශුද්ධිකරණ චෝදනා වලට ලක්වූයේ මින් මාස කිහියකට පෙර ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පේපර්ස් ‘ වල ෂෙරිෆ්ගේ දූදරුවන්ගේ නම් වලට මුදල් තැන්පතු ඇති බවට හෙළිවීම නිසාය.
    මේ දිනවල පකිස්තානයේ ඒ සම්බන්ධ ස්වාධීන විමර්ශනයක් අරඹා තිබෙන අතර එයින් බේරීම පිණිස එහි නම ගෑවී ඇති නවාස් ෂෙරීෆ්ගේ දියණියක වන මර්යම් ෂෙරිෆ් එම ලේඛන ව්‍යාජ ඒවා බව දක්වන්නට ලිපියක් ඉදිරිපත් කර කියා සිටියේ මෙම මුදල් තැන්පතුවට වෙනත් අයෙකු තම නම අවභාවිත කර ඇති බවත් ඒ සඳහා එම ලිපිය සාක්ෂියක් බවත්ය.2006 අවුරුද්දක දිනයක් සටහන් කර ලියන ලද එම ලිපිය මෙම විමර්ෂණය සිදුකරන JIT ලෙස නම් කර තිබෙන ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමේ සෝදිසියට ලක්වූ අතර එහිදී අනාවරණය වූයේ එම ලිපිය ටයිප් කර ඇත්තේ ‘කැලිබ්රි‘ නමැති ෆොන්ට් එකකින් බවයි.

    මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත් ෆොන්ට් එකක් වන මෙය 2007 ජනවාරි 30 සිට ලෝකයට හඳුන්වාදී තිබී ඇති අතර ඒ කරුණ මත ෂෙරිෆ් දියණියගේ ලිපිය එම ෆොන්ට් වර්ගයෙන් 2006 ටයිප්වීම සැකයට බඳුන්ව ඇත. ඒ නිසා නවාස් ෂෙරීෆ් පවුලේ අය වැරදි වලින් බේරීමට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇති බවට දැන් ආන්දෝලනයක් ඇතිව තිබේ​
     
    Last edited: