learner permit එක ගැන...(L board)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    දුරක් නං නෑ තමා මොකෝ උන් මනින්නයෑ කොච්චර දුර එලෙව්වද කියල :P

    oke liyanawane gaththa place eka.mage yaluwekta case eka dala thibuna.hebei dhade liyala thibune bike eke signal wada na kiyala.sathiyai bike eka genath kisima awlak nathuwa
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,160
    1,296
    113
    ගඟ ළඟ
    මම l බෝර්ඩ් එකෙන් 100km ගිහින් තියෙනවා ,අවුලක් නෑ..ගොඩක් වෙලාවට පොලිසිය බලන්නෙම නෑ.L බෝර්ඩ් නිසා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.

    oke podi wenasak wenna one bike harenna wena wahaneka purudu wenawa nam samanya driving licence newei riyadhuran puhunu kireeme balapathraya thiyenna one.oka man examiner kenekgen ahuwa.hadissiye hari policen alluwoth normal licence eka thiyena ekata dhade wadiy.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    km 6000ක් විතර පැද්දේ
    ඊටපස්සේ ලයිසන් එක හම්බුනා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යන්න පුලුවන් සීමවක් කියලා එකක් ඉස්සර තිබ්බා . දැන් ඒක ගනන් ගන්නෙ නැ. ඔයා යාපනේ වගේ දුර පැත්තක යද්දි පොලිසියෙන් නිකන් නැවැත්තුවත් ඔයාට දඩ ලියන්නෙ නැ. ඉස්සර නම් බැ. දැන් අවුලක් නැ. මෝටර්සයිකලේ පිටි පස්සෙ ලයිසන් තියන කෙනෙක් තියාගෙන යන්න ඕනි කියලා නීතියකුත් තිබ්බා. ඒකත් දැන් වලංගු නැ. හැබැයි පිස්සො වගේ වාහන එලවන්නෙ නැතුව වැදගත් විදියට වාහන එලවන්න​. වාහනේ ලයිසන් ඉන්සුවරන්ස් මතක ඇතුව අරන් යන්න.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63

    hamme machan. yantham athi. e kiyanne pitipasse yana kenata license eka gana awulak naha neh. :D:D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    hamme machan. yantham athi. e kiyanne pitipasse yana kenata license eka gana awulak naha neh. :D:D

    පිටි පස්සෙ ලයිසන් තියන කෙනෙක් තියාගෙන යන්න ඕනිම නැ. මමත් learner permitඑක අර ගත්තට පස්සෙ ලංකාව වටේම ගියා. බයික් එකේ කොළඹ යද්දි ඕනි තරම් පොලිසිය නවත්තලා තියනවා. ඒත් දඩ ලියලා නැ. වැන් එකක කතරගම යද්දිත් නැවැත්තුවා. මම විතරයි කතරගම ගියේ. ලයිසන් තියන කෙනෙක් හිටියෙ නැති නිසා මම හිතුවේ දඩ කොලයක් දෙයි කියලා. ඒත් වාහනේ ලයිසන්, ඉන්‍ෂුවරන්ස් බලලා මාව යැව්වා. හැම වෙලේම ලයිසන් තියන කෙනෙක්ව එක්කන් යන එක ප්‍රායෝගික නැති නිසා පොලිසිය ඒවගේ දේකට දඩයක් ලියන්නෙ නැ.
     
    • Like
    Reactions: Sudheera-H

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63

    පිටි පස්සෙ ලයිසන් තියන කෙනෙක් තියාගෙන යන්න ඕනිම නැ. මමත් learner permitඑක අර ගත්තට පස්සෙ ලංකාව වටේම ගියා. බයික් එකේ කොළඹ යද්දි ඕනි තරම් පොලිසිය නවත්තලා තියනවා. ඒත් දඩ ලියලා නැ. වැන් එකක කතරගම යද්දිත් නැවැත්තුවා. මම විතරයි කතරගම ගියේ. ලයිසන් තියන කෙනෙක් හිටියෙ නැති නිසා මම හිතුවේ දඩ කොලයක් දෙයි කියලා. ඒත් වාහනේ ලයිසන්, ඉන්‍ෂුවරන්ස් බලලා මාව යැව්වා. හැම වෙලේම ලයිසන් තියන කෙනෙක්ව එක්කන් යන එක ප්‍රායෝගික නැති නිසා පොලිසිය ඒවගේ දේකට දඩයක් ලියන්නෙ නැ.

    ela machan. e kiyanne license nathi kenek ekka bike ekaka giyaata awulak nathida??? ;):confused: