දුරක් නං නෑ තමා මොකෝ උන් මනින්නයෑ කොච්චර දුර එලෙව්වද කියල
දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
මම ඔච්චරයි දන්නේ,
තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.
යන්න පුලුවන් සීමවක් කියලා එකක් ඉස්සර තිබ්බා . දැන් ඒක ගනන් ගන්නෙ නැ. ඔයා යාපනේ වගේ දුර පැත්තක යද්දි පොලිසියෙන් නිකන් නැවැත්තුවත් ඔයාට දඩ ලියන්නෙ නැ. ඉස්සර නම් බැ. දැන් අවුලක් නැ. මෝටර්සයිකලේ පිටි පස්සෙ ලයිසන් තියන කෙනෙක් තියාගෙන යන්න ඕනි කියලා නීතියකුත් තිබ්බා. ඒකත් දැන් වලංගු නැ. හැබැයි පිස්සො වගේ වාහන එලවන්නෙ නැතුව වැදගත් විදියට වාහන එලවන්න. වාහනේ ලයිසන් ඉන්සුවරන්ස් මතක ඇතුව අරන් යන්න.


hamme machan. yantham athi. e kiyanne pitipasse yana kenata license eka gana awulak naha neh.![]()
පිටි පස්සෙ ලයිසන් තියන කෙනෙක් තියාගෙන යන්න ඕනිම නැ. මමත් learner permitඑක අර ගත්තට පස්සෙ ලංකාව වටේම ගියා. බයික් එකේ කොළඹ යද්දි ඕනි තරම් පොලිසිය නවත්තලා තියනවා. ඒත් දඩ ලියලා නැ. වැන් එකක කතරගම යද්දිත් නැවැත්තුවා. මම විතරයි කතරගම ගියේ. ලයිසන් තියන කෙනෙක් හිටියෙ නැති නිසා මම හිතුවේ දඩ කොලයක් දෙයි කියලා. ඒත් වාහනේ ලයිසන්, ඉන්ෂුවරන්ස් බලලා මාව යැව්වා. හැම වෙලේම ලයිසන් තියන කෙනෙක්ව එක්කන් යන එක ප්රායෝගික නැති නිසා පොලිසිය ඒවගේ දේකට දඩයක් ලියන්නෙ නැ.

