~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හෙට ආයේ පලතුරෙන් පෙරපුවා හම්බවෙනවා..
අන්න සැප..
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආ පුතේ කොහොමද :P සැපෙන් සන්තෝසෙන් ඉන්නවද මා පුතා :)

    ඇයි මේ ටික දවසද නාකි උනාද බං දැන් අපිට පුතේ කියන්නේ ( මේ දවස් වල තමයි බං වද විදින දවස් ටික නින්දක් නෑ පිස්සු වගේ අදයි පොඩ්ඩක් නිදහසක් ආවේ )
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකද්ද මිනිහෝ අර යන නිවුස් එක..
    ක්‍රිකට් බෝඩ් එකේ උන් වැඩ කරන උන්ගේ කලිසම් ගලෝල අරගෙන උන් ජොකා පිටින් පිට්ටනියේ ඇවිදිනව..
    කවුද හු** ඒ කැ* වැඩේ කරේ..:lol::lol::lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මොකද්ද මිනිහෝ අර යන නිවුස් එක..
    ක්‍රිකට් බෝඩ් එකේ උන් වැඩ කරන උන්ගේ කලිසම් ගලෝල අරගෙන උන් ජොකා පිටින් පිට්ටනියේ ඇවිදිනව..
    කවුද හු** ඒ කැ* වැඩේ කරේ..:lol::lol::lol::lol:

    ‍උබ නිවුස් බලන්නේ මොන චැනල් එකේද?:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද්ද මිනිහෝ අර යන නිවුස් එක..
    ක්‍රිකට් බෝඩ් එකේ උන් වැඩ කරන උන්ගේ කලිසම් ගලෝල අරගෙන උන් ජොකා පිටින් පිට්ටනියේ ඇවිදිනව..
    කවුද හු** ඒ කැ* වැඩේ කරේ..:lol::lol::lol::lol:

    රතු මාම වගේ කෙනෙක් එක්ක ඔට්ටුවක් දාල පරදින්න ඇති :rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ‍උබ නිවුස් බලන්නේ මොන චැනල් එකේද?:P:P

    මේ හිරු එකේ දැන් ගියේ..
    පඩිගන්න කලිසම ගලවලා දීල උන් ජොකා පිටින් ඇවිදිනවා.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එක දවසක් බීල බලපං පලතුරෙන් පෙරපුවා..
    බොන්න අමාරුත් නෑ..
    මාර ගති..

    උබ කසියත් පෙරනවද නැත්නම් බාර් එකේ තියන ඒව ගැනද කියන්නේ (මම බොන්නෑ දැන ගන්න අහන්නේ)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු මාම වගේ කෙනෙක් එක්ක ඔට්ටුවක් දාල පරදින්න ඇති :rofl::rofl:

    මට පේන්න බෑ ඔට්ටු අල්ලලා පැරදුනාට පස්සේ මග අරින උන්ව..
    මරන්නමයි හිතෙන්නේ..
    ඔට්ටුවක් ඇල්ලුවනං වචනයක් දුන්න නං කරන්න ඕනේ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මොකද්ද මිනිහෝ අර යන නිවුස් එක..
    ක්‍රිකට් බෝඩ් එකේ උන් වැඩ කරන උන්ගේ කලිසම් ගලෝල අරගෙන උන් ජොකා පිටින් පිට්ටනියේ ඇවිදිනව..
    කවුද හු** ඒ කැ* වැඩේ කරේ..:lol::lol::lol::lol:

    unta dunna kalisam aye illala eda match eken passe. padi deela na ethakan