avg 10k awath dawasata 8000000/10000
awurudu 4kwath yai cost eka cover karanna.![]()
තට්ටු දෙකයි පර්චස් 4යි..
රූම්ස් 6යි..

කවුද මිනිහෝ එහෙම කැපිටල්ස් වැලිව් කරලා බිස්නස් කරන්නේ..
ටර්නෝඔවර් එක බලපං..
ඔහොම හිතන්න ගියොත් නං මිනිහෝ මේ ආත්මේ බිස්නස් කරන්න වෙන්නේ නෑ..

ත්රෙඩ් එකක් දාන්නකෝ කන්න හම්බෙයි

ME TIKE WEDA TIKAK WEDI
රතු උබ ගත්තෝත් අපටත් කියහන් බං හොද හොද කෑලි එහෙම ඇති නේද බං අපිත් එන්නම් මසාජ් එකක් දාගන්න හාද![]()
ADA RATA KAMA NA MACHANLA HARIYAKATA. UDETA KANNAWAT UDAUWAK DIGENA NINDATA GIYOT ELA![]()

මම හෑන්ඩ්ෆ්‍රී එක ගහන්නේ එලකිරි රේඩියෝ අහන්න විතරයි මිනිහෝ..
ලොකු එකා ඕක ආයේ කොයි වෙලාවෙ හරි මගෙන් ඉස්සුවම ඒකත් නෑ..
ochchara salli thiyena eke honda headphone ekak gannaමම ඕව කරන්නේ නෑ මිනිහෝ ප්‍රතිපත්තියක් විදිහට..

අයියෝ මම හිතුවේ අපිට ස්පෙෂල් ඩිස්කවුන්ට් දාලා වත් දෙයි කියලා
kawuda ane owa danne![]()
ochchara salli thiyena eke honda headphone ekak ganna
අයියෝ මම හිතුවේ අපිට ස්පෙෂල් ඩිස්කවුන්ට් දාලා වත් දෙයි කියලා
![]()
ලක්ශ 80 කොස්ට් එකක් නෙමේනේ මිනිහෝ ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක්..
ඒ ලක්ශ 80 ආයේ අපිට බිල්ඩින්ග් එක විකුණලා රිකවර් කරගන්න පුළුවන්..
ඒහෙම නෙමෙයි..
ලක්ශ 80න් කරන්න පුළුවන් ඉපයීමයි බලන්න ඕනේ..
ලක්ශ 80 බැංකුවේ තිබ්බොත් උඹට හම්බෙන පොලිය ඉක්මවා ගානක් උඹට ඒක ඉන්වෙස්ට් කරලා හම්බවෙනව නං ඒක බැංකුවේ තියන එක අපරාදේ.. අන්න එහෙමයි බලන්න ඕනේ..