⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    test squad eka dalada bun?
    DEgvBGOXYAEHpAw.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ane manda ban.:dull: cricketuth epa wenawa mewwa aheddi aththa unath boru unath.


    ඔක මහලොකු සීන් එකක් නෙමේ බන් තිලන්ග තමා බුකී කාරයා වෙන උන්ට කොහෙද මිල් 500 ක් පරදවෙන්න හරි තියෙන්නේ :lol::lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සංචාරක සිම්බාවේ පිල හා ශ‍්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී ක‍්‍රිකට් ඔට්ටු අල්ලන්නන් අතර සිම්බාවේ කණ්ඩායම සිටියේ අවම වාසියේ බව හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

    සිරස රූපවාහිනියේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙහි සූදුකරැවන් මැදිහත්වී යමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇති බවත් හැකියාවක් ඇත්තේ නම් මේ ගැන FCID යන බවත්ය.

    මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ සිම්බාවේ තරගාවලි පරාජය නිසා මෙරට ප‍්‍රසිද්ධ බුකිකරැවෙකු රැපියල් බිලියන පහකට (කෝටි 500) ආසන්න ලාබයක් ලබා ඇති බවයි.

    සුප‍්‍රකට ඉන්දීය ඔට්ටු තබන්නන් පවා ශ‍්‍රී ලංකාව දිනන බවට ලංසු තබද්දී මෙරට බුකිකරුවා විසින් සිම්බාවේ දිනන බවට ඔට්ටු අල්ලා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.


    yanna wenne ne. FCID ada indan wahala :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dhananjaya injured
    හපොයි එහෙමත් සීන් එකක්ද :baffled: හැබැයි ටීම් එකේ තැනක් නං නෑ වගේ ධනුෂ්කට :oo:
    1. දිමුත්
    2. තරංග
    3. කුසල්
    4. චන්දිමාල්
    5. මැතිව්ස්
    6. අසේල
    7. දික්වැල්ල
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    හපොයි එහෙමත් සීන් එකක්ද :baffled: හැබැයි ටීම් එකේ තැනක් නං නෑ වගේ ධනුෂ්කට :oo:
    1. දිමුත්
    2. තරංග
    3. කුසල්
    4. චන්දිමාල්
    5. මැතිව්ස්
    6. අසේල
    7. දික්වැල්ල

    අසේල ගුනරත්න ටෙස්ට් ගස්සලා වැඩක් වෙයිද බන්.ඌ ගොඩක් වෙලාවට ගැලපෙන්නේ වන්ඩේ වලටයි, ටුවෙන්ටි වලටයි.ටෙස්ට් වලට ඕල් රවුන්ඩර්ස්ලා ගස්සනවට වැඩිය ග්‍රවුන්ඩ් එක බලලා ජෙනුයින් බැටෙක් හරි බෝලර් කෙනෙක් හරි ගස්සනවනම් හොදයි කියන එකයි මගේ මතය