







yakado
umba gaawa gramophone ekakuth thiyenwada
ela umba niyama taste ekak thiyena kollek/mamek wage
![]()




හැබැයි ඉතිං වටේපිටේ පොඩි උන්නම් දැනටම uncle කියන්නෙ.


patta ..thawa dapan

+REPEnya, best new age music artist

+REPEnya - The Very Best Of Enya
me album eka FLAC format eken hoyan ahapan
patta
headphone eken ahaddi
cool wela yanwa





You must spread some Reputation around before giving it to Suppa92 again.

+REPපුටේ ... කැරකිලා කැරකිලා වැටුනේ පට්ටම ත්රෙඩ් එකකට ...
මගේ නං ඩෝප් එක මියුසික් තමා .. හැබැයි චිත්රපටි සංගීත වැඩිය අහනවා අඩුයි ෆිල්ම් එකක් බලන වෙලාවට හා ශා පට්ට නේද කියල හිතල ආයේ පාරක් අහල නං බලනවා ..නැත්තන් සෙල්ටික් මියුසික් එහෙම තමා ගොඩක් අහන්නේ අනික් වෙලාවට ..
මමත් සෙට් උනා ඔන්න , අහුවෙන අහුවෙන එක දාන්නන්![]()
මියුසික් විතරක්ම නෙවෙයි .. ඒ උනාට Room in Rome ෆිල්ම් එකේ තීම් එක ..
Loving Strangers
Divergent එකේ මේ සීන් එකේ යන මියුසික් එක
Film එකේ තියෙන්නේ instrumental එකක් ..
මේක ඔරිජිනල් සින්දුව![]()
මේක අමතක කරන්නේ කොහොමද![]()

+REPOne of the best live performance conducted byHans Zimmer

+REPbump

+REPbump
Bump



මාම නෙමෙයි ඩූ.................තාම 25යි, තාම කොල්ල.හැබැයි ඉතිං වටේපිටේ පොඩි උන්නම් දැනටම uncle කියන්නෙ.
![]()
මේක ග්රැමෆෝන් නෙමෙයි මචං, ග්රැමෆෝන් තැටි කියන්නෙ මීටත් කලිං ටෙක්නොලොජි එකක්. මේකට කියන්නෙ 12" LP ඩිස්ක් කියල.
ග්රැමෆෝන් තැටියක එක පැත්තක එක සිංදුවයි තියෙන්නෙ, වැඩිම දෙකයි. (එක පැත්තක් විනාඩි 5ක් වගේ ප්ලේ වෙනව)
ඒත් 12" LP එකක පැත්තක සිංදු 8ක් 9ක් තියෙනව (එක පැත්තක් විනාඩි 20ක් 25ක් ප්ලේ වෙනව) ඒවගේම සවුන්ඩ් කොලිටි එකත් ගොඩක් හොදයි.
ග්රැමෆෝන් තැටි දැන් හදන්නෙ නෑ, ඒත් LP ඩිස්ක් තාම හදනව, හොද අලුත් ඇල්බම් තාම මේ LP ෆෝමැට් එකෙන් රිලීස් කරනව.
"මේ සෙට් එකනං මගෙ ලග නෑ නෙට් එකෙන් ගත්තුව....."








hammata ehenan mage wayase
mama ada danne ban
man hithuwe oya disk aluth player eheka daala play karnawa kiyala
gramafone kiyalamayi hithuwe
ehama ahana kotath niayama lal ekak thiyenwa ne ban
man mokak hari film ekaka dakkaa patta
hawasata wada arila ehema aapuwama himita dagena ahanna
oya player ekak keeyak weyida machan
LP Disk ekak samanyen keeyak wenwada










ඔක්කොම ඇල්බම් සල්ලිදීල ගන්න තරම් වත්කමක් නෑ බං තාම,
machan umba FLAC torrent walinda ganne
maath mechchra kaalayak ehema thma gaththe
original album aran rip karaganne hema na neda
ඒක නිසා මටත් ටොරන්ට් පිහිට තමා 

LP ඩිස්ක් ප්ලේයර් එකට කියන්නෙ Vinyl Turntable කියල.
අපේ ගෙදර තියෙන්නෙත් අවුරුදු 10කට විතර කලිං අපේ තාත්ත ගත්ත එකක්.
Vinyl Turntable වල ගනන් නං ගොඩක් වෙනස් වෙනව බං. ස්මාට්ෆෝන් එකක ගානෙ ඉදං ෆෙරාරියක ගාන වෙනකං තියෙනව.
රුපියල් විසි තිස්දාහෙ ඉදං මිලියන 20,30 වෙනකං තියෙනව බං.
Pro-Ject Primary Turntable (£190)
£190(British Pounds) = LKR 37,663
![]()
ClearAudio STATEMENT V2 Turntable (£113,000)
£113,000 = LKR 22,399,639
ඔක්කොම ඇල්බම් සල්ලිදීල ගන්න තරම් වත්කමක් නෑ බං තාම,ඒක නිසා මටත් ටොරන්ට් පිහිට තමා
![]()

