Movie & TV Series Scores/ Soundtracks

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    පුටේ ... කැරකිලා කැරකිලා වැටුනේ පට්ටම ත්‍රෙඩ් එකකට ...
    මගේ නං ඩෝප් එක මියුසික් තමා .. හැබැයි චිත්‍රපටි සංගීත වැඩිය අහනවා අඩුයි ෆිල්ම් එකක් බලන වෙලාවට හා ශා පට්ට නේද කියල හිතල ආයේ පාරක් අහල නං බලනවා ..නැත්තන් සෙල්ටික් මියුසික් එහෙම තමා ගොඩක් අහන්නේ අනික් වෙලාවට ..

    මමත් සෙට් උනා ඔන්න , අහුවෙන අහුවෙන එක දාන්නන් :D
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    yakado
    umba gaawa gramophone ekakuth thiyenwada :shocked::shocked:
    ela umba niyama taste ekak thiyena kollek/mamek wage
    :D:D
    :lol::lol::lol:
    මාම නෙමෙයි ඩූ.................තාම 25යි, තාම කොල්ල. :lol::lol: හැබැයි ඉතිං වටේපිටේ පොඩි උන්නම් දැනටම uncle කියන්නෙ. :( :angry::angry:

    මේක ග්‍රැමෆෝන් නෙමෙයි මචං, ග්‍රැමෆෝන් තැටි කියන්නෙ මීටත් කලිං ටෙක්නොලොජි එකක්. මේකට කියන්නෙ 12" LP ඩිස්ක් කියල.

    ග්‍රැමෆෝන් තැටියක එක පැත්තක එක සිංදුවයි තියෙන්නෙ, වැඩිම දෙකයි. (එක පැත්තක් විනාඩි 5ක් වගේ ප්ලේ වෙනව)
    ඒත් 12" LP එකක පැත්තක සිංදු 8ක් 9ක් තියෙනව (එක පැත්තක් විනාඩි 20ක් 25ක් ප්ලේ වෙනව) ඒවගේම සවුන්ඩ් කොලිටි එකත් ගොඩක් හොදයි.

    ග්‍රැමෆෝන් තැටි දැන් හදන්නෙ නෑ, ඒත් LP ඩිස්ක් තාම හදනව, හොද අලුත් ඇල්බම් තාම මේ LP ෆෝමැට් එකෙන් රිලීස් කරනව.

    "මේ සෙට් එකනං මගෙ ලග නෑ නෙට් එකෙන් ගත්තුව....."

    SPFNVuz.jpg

    tES0sFY.jpg

    7Z1Howl.jpg

    f8VIgfN.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    patta ..thawa dapan
    :):) +REP
    Enya, best new age music artist :):) +REP
    Enya - The Very Best Of Enya
    me album eka FLAC format eken
    hoyan ahapan
    :cool:;););)
    patta :cool::cool:
    headphone eken ahaddi
    cool wela yanwa
    :yes::yes::love::love::love:

    piAETJu.jpg

    You must spread some Reputation around before giving it to Suppa92 again.
    :):) +REP
    පුටේ ... කැරකිලා කැරකිලා වැටුනේ පට්ටම ත්‍රෙඩ් එකකට ...
    මගේ නං ඩෝප් එක මියුසික් තමා .. හැබැයි චිත්‍රපටි සංගීත වැඩිය අහනවා අඩුයි ෆිල්ම් එකක් බලන වෙලාවට හා ශා පට්ට නේද කියල හිතල ආයේ පාරක් අහල නං බලනවා ..නැත්තන් සෙල්ටික් මියුසික් එහෙම තමා ගොඩක් අහන්නේ අනික් වෙලාවට ..

    මමත් සෙට් උනා ඔන්න , අහුවෙන අහුවෙන එක දාන්නන් :D

    මියුසික් විතරක්ම නෙවෙයි .. ඒ උනාට Room in Rome ෆිල්ම් එකේ තීම් එක ..

    Loving Strangers

    Divergent එකේ මේ සීන් එකේ යන මියුසික් එක :love::love::P

    Film එකේ තියෙන්නේ instrumental එකක් ..

    මේක ඔරිජිනල් සින්දුව :P:love::love::love:

    මේක අමතක කරන්නේ කොහොමද :D
    :):) +REP
    One of the best live performance conducted by :love:Hans Zimmer
    :):) +REP
    :):) +REP
    554G7Fx.jpg

    :(:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol:
    මාම නෙමෙයි ඩූ.................තාම 25යි, තාම කොල්ල. :lol::lol: හැබැයි ඉතිං වටේපිටේ පොඩි උන්නම් දැනටම uncle කියන්නෙ. :( :angry::angry:

    මේක ග්‍රැමෆෝන් නෙමෙයි මචං, ග්‍රැමෆෝන් තැටි කියන්නෙ මීටත් කලිං ටෙක්නොලොජි එකක්. මේකට කියන්නෙ 12" LP ඩිස්ක් කියල.

    ග්‍රැමෆෝන් තැටියක එක පැත්තක එක සිංදුවයි තියෙන්නෙ, වැඩිම දෙකයි. (එක පැත්තක් විනාඩි 5ක් වගේ ප්ලේ වෙනව)
    ඒත් 12" LP එකක පැත්තක සිංදු 8ක් 9ක් තියෙනව (එක පැත්තක් විනාඩි 20ක් 25ක් ප්ලේ වෙනව) ඒවගේම සවුන්ඩ් කොලිටි එකත් ගොඩක් හොදයි.

    ග්‍රැමෆෝන් තැටි දැන් හදන්නෙ නෑ, ඒත් LP ඩිස්ක් තාම හදනව, හොද අලුත් ඇල්බම් තාම මේ LP ෆෝමැට් එකෙන් රිලීස් කරනව.

    "මේ සෙට් එකනං මගෙ ලග නෑ නෙට් එකෙන් ගත්තුව....."

    hammata ehenan mage wayase:cool::cool:

    mama ada danne ban
    man hithuwe oya disk aluth player eheka daala play karnawa kiyala
    gramafone kiyalamayi hithuwe
    ehama ahana kotath niayama lal ekak thiyenwa ne ban:):)

    man mokak hari film ekaka dakkaa patta:cool::cool:
    hawasata wada arila ehema aapuwama himita dagena ahanna :cool::cool:

    oya player ekak keeyak weyida machan
    LP Disk ekak samanyen keeyak wenwada
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    hammata ehenan mage wayase:cool::cool:

    mama ada danne ban
    man hithuwe oya disk aluth player eheka daala play karnawa kiyala
    gramafone kiyalamayi hithuwe
    ehama ahana kotath niayama lal ekak thiyenwa ne ban:):)

    man mokak hari film ekaka dakkaa patta:cool::cool:
    hawasata wada arila ehema aapuwama himita dagena ahanna :cool::cool:

    oya player ekak keeyak weyida machan
    LP Disk ekak samanyen keeyak wenwada

    LP ඩිස්ක් ප්ලේයර් එකට කියන්නෙ Vinyl Turntable කියල.
    අපේ ගෙදර තියෙන්නෙත් අවුරුදු 10කට විතර කලිං අපේ තාත්ත ගත්ත එකක්. :(:(
    Vinyl Turntable වල ගනන් නං ගොඩක් වෙනස් වෙනව බං. ස්මාට්ෆෝන් එකක ගානෙ ඉදං ෆෙරාරියක ගාන වෙනකං තියෙනව.
    රුපියල් විසි තිස්දාහෙ ඉදං මිලියන 20,30 වෙනකං තියෙනව බං.:sorry::sorry:

    Pro-Ject Primary Turntable (£190)
    £190(British Pounds) = LKR 37,663 ;)

    t9Cweb3.jpg

    ClearAudio STATEMENT V2 Turntable (£113,000)
    £113,000 = LKR 22,399,639 :shocked::shocked::shocked::sorry::sorry:

    umL21k7.jpg

    g3aMBm4.jpg

    machan umba FLAC torrent walinda ganne
    maath mechchra kaalayak ehema thma gaththe

    original album aran rip karaganne hema na neda
    ඔක්කොම ඇල්බම් සල්ලිදීල ගන්න තරම් වත්කමක් නෑ බං තාම, :( ඒක නිසා මටත් ටොරන්ට් පිහිට තමා :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    LP ඩිස්ක් ප්ලේයර් එකට කියන්නෙ Vinyl Turntable කියල.
    අපේ ගෙදර තියෙන්නෙත් අවුරුදු 10කට විතර කලිං අපේ තාත්ත ගත්ත එකක්. :(:(
    Vinyl Turntable වල ගනන් නං ගොඩක් වෙනස් වෙනව බං. ස්මාට්ෆෝන් එකක ගානෙ ඉදං ෆෙරාරියක ගාන වෙනකං තියෙනව.
    රුපියල් විසි තිස්දාහෙ ඉදං මිලියන 20,30 වෙනකං තියෙනව බං.:sorry::sorry:

    Pro-Ject Primary Turntable (£190)
    £190(British Pounds) = LKR 37,663 ;)

    t9Cweb3.jpg

    ClearAudio STATEMENT V2 Turntable (£113,000)
    £113,000 = LKR 22,399,639 :shocked::shocked::shocked::sorry::sorry:

    ඔක්කොම ඇල්බම් සල්ලිදීල ගන්න තරම් වත්කමක් නෑ බං තාම, :( ඒක නිසා මටත් ටොරන්ට් පිහිට තමා :sorry::sorry:

    puluwan kamak wunoth 40000 ta thiyean ekak wath ganna onaa passae kaalekadi
    :sorry::sorry: