Owwa ohoma tamai ban kalin athma wala pin karapuwa ban oya gewanne.
duwala duwala matath godak mahansi ban. nawathinna ethnam

Owwa ohoma tamai ban kalin athma wala pin karapuwa ban oya gewanne.

Arjuna kohomada danna danne me scene. porath hodata betting kaarayoth ekka connection thiyanawa wage![]()

ow eka thamai mamath baluwe. mama hithanne injury nisa Mali sure na. wena denna kenek nathi nisa deela wage.
duwala duwala matath godak mahansi ban. nawathinna ethnam![]()


Ane manda ban.cricketuth epa wenawa mewwa aheddi aththa unath boru unath.


සංචාරක සිම්බාවේ පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී ක්‍රිකට් ඔට්ටු අල්ලන්නන් අතර සිම්බාවේ කණ්ඩායම සිටියේ අවම වාසියේ බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.
සිරස රූපවාහිනියේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙහි සූදුකරැවන් මැදිහත්වී යමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇති බවත් හැකියාවක් ඇත්තේ නම් මේ ගැන FCID යන බවත්ය.
මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ සිම්බාවේ තරගාවලි පරාජය නිසා මෙරට ප්‍රසිද්ධ බුකිකරැවෙකු රැපියල් බිලියන පහකට (කෝටි 500) ආසන්න ලාබයක් ලබා ඇති බවයි.
සුප්‍රකට ඉන්දීය ඔට්ටු තබන්නන් පවා ශ්‍රී ලංකාව දිනන බවට ලංසු තබද්දී මෙරට බුකිකරුවා විසින් සිම්බාවේ දිනන බවට ඔට්ටු අල්ලා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.


yanna wenne ne. FCID ada indan wahala![]()
ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ටීම් එකට ආවේ මක් කරන්නදධනන්ජයව තියාගන්න තිබුන අපරාදේ
Dhananjaya injured
හැබැයි ටීම් එකේ තැනක් නං නෑ වගේ ධනුෂ්කට 
හපොයි එහෙමත් සීන් එකක්දහැබැයි ටීම් එකේ තැනක් නං නෑ වගේ ධනුෂ්කට
1. දිමුත්
2. තරංග
3. කුසල්
4. චන්දිමාල්
5. මැතිව්ස්
6. අසේල
7. දික්වැල්ල