ලමයි මම දන්න තරමින් නම් රහත් නමක් හෑන්ගිල, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් වෙන්න බෑ. උන් වහන්සේල මේ අපි ඉන්න සමජය එක්කම ඉන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනෙ.
හේතුව වෙන්නෙ "සාපෙක්ශ ලොකය තුල නිරපෙක්ශව වෑඩ හිඩීම" තමයි මම දන්න තරමින් රහත් බව කියන්නෙ.
ආරාමවල, කෑලෑවල් අතුලෙ ඉදල භාවනා කරා කියල මේ තත්වයට පත් වෙන්න අමරුයි. එහෙම ඉන්න අයට තමන්ගෙ හිත පාලනය කර ගන්න (නිරපෙක්ශව ඉන්න ) ලේසියි හෑබෑයි මිනිස්සු ඉන්න සමජයට ආවම අයෙත් හිත පාලනය කරන්න අමරු වෙනව. ඒ කියන්නෙ නිරපෙක්ශ බව තියාගන්න අමරු වෙනව (සාපෙක්ශක එක්ක අලෙන්න පටන් ගන්නව..)
ඉතින් මම මේ කියන්නෙ, "අපි ඉන්න සපෙක්ශ ලෝකය තුලම, සිතුවිලි ක්‍රියත්මක වීම ශූන්‍ය (0%) කරපු කෙනෙක්ට" තමයි රහත් බව අවභෝද කර ගත්ත කෙනෙක් කියන්නෙ.
තව පොඩි දෙයක් කියන්නම්,
මේ අය ඕනෙම කාලෙකදි ලෝකයට පහල වෙන්න පුලුවන්. මේ වෙද්දිත් ඉන්නව වෙන්න පුලුවන්. කාලය කියන දේ මේකට සාදකයක් නෙමෙයි. රහත් වෙන්න නම් චීවර දාරී කෙනෙක් වෙන්නම ඕනෙ කියන්නත් බෑ. බුදු හාමුදුරුවො හරි මේ ලොකෙට පහල උන අනිත් ශාස්ත්රූවරුන් හරි පහල උනේ මොකටද කියල ඕනකමින් හොයන කෙනෙක්ට රහත් බව ගෑන අදහස ගන්න පුලුවන්.
මේ මම දන්න දේ.. මේකෙ වරදි තියෙනව නම් කියන්න
