වර්තමාන රහත් හිමිවරු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Ananda maithreeya hamuduruwo margapala awabodha karanne naha me budhdha sasanaye kiyalai mama ahala thiyenne. eka unwahansema thenaka sadahan karanawa. unwahanseth Budubawa prarthana karana kenek. mama hithanne thawama mano pranidhana awadiye. youtube video ekak thiyenawa Ananda maithree hamuduruwoma ehema kiyana.

    budubawa pathana kenek lankawe ipadenna puluwanda.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.

    :oo::oo:koheda tiyenne me kale marga pala labanna ba kiyala ??
     
    Mar 20, 2016
    11
    1
    0
    ලමයි මම දන්න තරමින් නම් රහත් නමක් හෑන්ගිල, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් වෙන්න බෑ. උන් වහන්සේල මේ අපි ඉන්න සමජය එක්කම ඉන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනෙ.
    හේතුව වෙන්නෙ "සාපෙක්ශ ලොකය තුල නිරපෙක්ශව වෑඩ හිඩීම" තමයි මම දන්න තරමින් රහත් බව කියන්නෙ.
    ආරාමවල, කෑලෑවල් අතුලෙ ඉදල භාවනා කරා කියල මේ තත්වයට පත් වෙන්න අමරුයි. එහෙම ඉන්න අයට තමන්ගෙ හිත පාලනය කර ගන්න (නිරපෙක්ශව ඉන්න ) ලේසියි හෑබෑයි මිනිස්සු ඉන්න සමජයට ආවම අයෙත් හිත පාලනය කරන්න අමරු වෙනව. ඒ කියන්නෙ නිරපෙක්ශ බව තියාගන්න අමරු වෙනව (සාපෙක්ශක එක්ක අලෙන්න පටන් ගන්නව..)

    ඉතින් මම මේ කියන්නෙ, "අපි ඉන්න සපෙක්ශ ලෝකය තුලම, සිතුවිලි ක්‍රියත්මක වීම ශූන්ය (0%) කරපු කෙනෙක්ට" තමයි රහත් බව අවභෝද කර ගත්ත කෙනෙක් කියන්නෙ.

    තව පොඩි දෙයක් කියන්නම්,
    මේ අය ඕනෙම කාලෙකදි ලෝකයට පහල වෙන්න පුලුවන්. මේ වෙද්දිත් ඉන්නව වෙන්න පුලුවන්. කාලය කියන දේ මේකට සාදකයක් නෙමෙයි. රහත් වෙන්න නම් චීවර දාරී කෙනෙක් වෙන්නම ඕනෙ කියන්නත් බෑ. බුදු හාමුදුරුවො හරි මේ ලොකෙට පහල උන අනිත් ශාස්ත්‍රූවරුන් හරි පහල උනේ මොකටද කියල ඕනකමින් හොයන කෙනෙක්ට රහත් බව ගෑන අදහස ගන්න පුලුවන්.

    මේ මම දන්න දේ.. මේකෙ වරදි තියෙනව නම් කියන්න :)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    භික්ෂූන් වහන්සේලාට මුදල් දීම සුදුසු ද?



    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගලබඩ අත්තේ ඥණසාර හමුදුරුවො රහත් වෙලා වගේ ඉන්නෙ.එතකොට දබර අමිල රහත් හිමි, අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල රහත් හිමි.:(:(
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
    2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:

    "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා 😔"

    Skylark

    :D:D
    රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
    කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්‍රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?

    උපුටා ගැනීම: බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    Skylark
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හිතුව විදිහටම තියෙන්නේ ඔය. :lol::lol:


    උතුම් මාර්ග පල ලැබුවත් උන්වහන්සේලා ප්‍රසිද්දියේ පවසන්නේ නැත්තේ ඔය උද ඉන්න උන් වගේ නැට්ට පාග ගත්ත පවුකාරයෝ තවත් පවු කර ගනී කියන අනුකම්පාවෙන්.
    සමාජය ඒ තරමටම පිරිහෙන පැත්තට යන්නේ. :(:(

     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    samantha badra

    irdi balaya fault ekak awith hinda thaama run wenne naa

    මචන්. කඩේ යමක් නෙමෙයි.
    කෙනෙක් ශාසනේ උදෙසා පිරිසිදු සිතින් දැන් දේන දේ වලදලා පරිභෝජනය කරලා නිවනට වැඩක් කර ගන්නේ නැතුව අවැඩක් කරනවා නම් එක සෑහෙන ලොකු පාප කර්මයක්.
    එත් එහෙම දෙයක් වෙනවා නම්, ගැටෙන්නේ නැතුව හිටපන්.
    එකෙන් දෙලොවටම යහපතක් වේවි.