~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අම්ම හදන හැටි බලන් ඉඳල තියෙනව වශයෙන් නිවැරදි විය යුතුයි :P


    මට පුළුවන් ඕනෑම ගෑණු ළමයෙක් එක්ක ළමයි හදන්න. කෑම හදනවට වඩා අමාරුයි ඒක නම්. :rofl::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113
    වටලප්පන් කාටද බන් හදන්න බැරි...අනෙ උබෙ මහලොකු වටලප්පම... :P

    හරි කියපන් බලන්න උඹට මොනවද හදන්න පුළුවන් කියල :angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ උඹට අඩුගානේ පොල්සම්බෝලයක්වත් හදාගන්න පුලුවන්ද :P

    අඩුගානට නන් හදන්න බෑ බන් දැන් පොල් ගෙඩියක් ම 75ක් 80 ක් වෙනවනෙ...අනික් කලමනාත් එක්ක 200 ක් වත් යයි පොල් සම්බෝලෙකට හොදට දෙහි එහෙම මිරිකල උබලකඩ දාල එහෙම.... :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113
    රෙද්ද තමා.එබුවා යැවුවා ගත්තා.ඕක මහලොකු දෙයක් යැයි.

    උඹට් ඔබපු ගමන් යනවද ඊය හලෝ ඕව ප්රෙසිද්දීයෙත් කියනවද තව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113
    මගේ උක කසනවා..

    කිරි පනුවෝ වෙන්න ඕන කරවිල කොළ ටිකක් පොඩි කරල ඔබා ගත්ත නම් හරි .කොළ නම් ගොඩක් ඕන වෙය් ඒ නිසා කරවිල කරල් 4/5 ක් එබුවා නම් හරි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කිරි පනුවෝ වෙන්න ඕන කරවිල කොළ ටිකක් පොඩි කරල ඔබා ගත්ත නම් හරි .කොළ නම් ගොඩක් ඕන වෙය් ඒ නිසා කරවිල කරල් 4/5 ක් එබුවා නම් හරි

    කුකුකෙක්ට හොට ලගට උකේ හිල ලං ලරං හිටියනං හරියනව.. ඌ කොට කොට කිරි පණුවෝ අරං කනවා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් කහගන්න නියපොත්ත දිග නැද්ද :rofl:

    හාමිනේට කියපන් කාහල දේවි :yes:

    කටුස්සන්ගේ නියපොතු නං මරු වැඩේට..
    අත පොඩ්ඩක් දීපං..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩුගානට නන් හදන්න බෑ බන් දැන් පොල් ගෙඩියක් ම 75ක් 80 ක් වෙනවනෙ...අනික් කලමනාත් එක්ක 200 ක් වත් යයි පොල් සම්බෝලෙකට හොදට දෙහි එහෙම මිරිකල උබලකඩ දාල එහෙම.... :D
    හපොයි දැන් 80 ට ගිහින්ද පොල්. මෙහෙ නං යන්තන් 60 ට විතර ගන්න පුළුවන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,504
    113
    කුකුකෙක්ට හොට ලගට උකේ හිල ලං ලරං හිටියනං හරියනව.. ඌ කොට කොට කිරි පණුවෝ අරං කනවා.

    පනුවෝ කනවා වගේම පොඩි ආතල් එකකුත් තියෙය් එකේ නම් .උකේ හිලට වී හරි පොරි හරි පුරවල අල්ලන් හිටියනම් වැඩි වෙලාවක් ආතල් එක ගන්න පුළුවන්