~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ekath aulak ne :P:P:P
    xiaomi sonnayo dn hema thenama :baffled::baffled::baffled::baffled:

    මට මේ Huawei GR5 2017 ( 3GB RAM / 32GB ROM ) එකෙයි.... Huawei GR5 2017 Premium 4G LTE ( 4GB RAM / 64GB ROM ) එකෙයි වෙනස තේරෙන්නේ නැතුව ඉන්නේ..... 3GB RAM / 32GB ROM සහ 4GB RAM / 64GB ROM වෙනස විතරයි නේද....?? සිංගර් එකෙන් ගන්නවද පිටින් ගන්නවද බැලුවේ.... !! :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,708
    20,997
    113
    adala nene
    මට මේ Huawei GR5 2017 ( 3GB RAM / 32GB ROM ) එකෙයි.... Huawei GR5 2017 Premium 4G LTE ( 4GB RAM / 64GB ROM ) එකෙයි වෙනස තේරෙන්නේ නැතුව ඉන්නේ..... 3GB RAM / 32GB ROM සහ 4GB RAM / 64GB ROM වෙනස විතරයි නේද....?? සිංගර් එකෙන් ගන්නවද පිටින් ගන්නවද බැලුවේ.... !! :baffled:
    dn singer neme neda huawei agent :rolleyes::rolleyes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    note 4 එකේ කවුරුත් සිම් දෙකයි මෙමරි කාර්ඩ් එකයි අවුලක් නැතිව පාවිච්චි කරනවද???
    එහෙම පාවිච්චි කලාට කමක් නැද්ද???
    :baffled::baffled::baffled:

    use-two-sim-and-micro-sd-card-same-time-in-hybrid-slot.jpg

    microsd-nano-sim-chip-550x347.jpg
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    64GB එක නෙමේද ගත්තේ ? ඔච්චර වධ වෙන්න දෙයක් නෑනේ. ඕක පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පොඩ්ඩා;21949086 said:
    64GB එක නෙමේද ගත්තේ ? ඔච්චර වධ වෙන්න දෙයක් නෑනේ. ඕක පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්

    32 නේ ගත්තේ. :( වැඩේ කොහොම හරි කරයි කියමුකෝ, එකෙන් ෆෝන් එකට හානියක් නැද්ද.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :oo::oo: ගොඩක් වියදම් කරලා ෆෝන් අරන් වැඩක් නෑ බං.... අවුරුදු දෙකනේ උපරිම පාවිච්චියත්.... !! :baffled::baffled:

    just like this so called yahapalanaya. අවුරුදු දෙක yanakota epa wela. what's your feelings :rofl::rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    note 4 එකේ කවුරුත් සිම් දෙකයි මෙමරි කාර්ඩ් එකයි අවුලක් නැතිව පාවිච්චි කරනවද???
    එහෙම පාවිච්චි කලාට කමක් නැද්ද???
    :baffled::baffled::baffled:

    mehenm dakala na.habai wena ratawala unnam gdk oka karanawa.ohoma karanna baya nm okata extention cable ekak wage ekak thiyanawa ali eke ehema ganna.habai eka gahuwama 4n eka tikak katha wenwa

    x-extender-hybrid-dualsim-slot-extension.jpg

    maxresdefault.jpg
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    mehenm dakala na.habai wena ratawala unnam gdk oka karanawa.ohoma karanna baya nm okata extention cable ekak wage ekak thiyanawa ali eke ehema ganna.habai eka gahuwama 4n eka tikak katha wenwa

    මාර වැඩ කෑලි දැන් තියෙන්නේ . ෆෝන් එකට Case එකක් දැම්මොත් එච්චර අවුලක් නැති වෙයි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පොඩ්ඩා;21952294 said:
    මාර වැඩ කෑලි දැන් තියෙන්නේ . ෆෝන් එකට Case එකක් දැම්මොත් එච්චර අවුලක් නැති වෙයි

    oka back eke alawala ekata udin case ekak dammama awlk nathi wei.ethakota shape
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Lankawe Xiaomi agent kauda???? Warrenty ehema komada kollane???? Xiaomi Phone ekak gannawanam colombo wala honda shops ehema monada thiyenne???
     
    Last edited:

    ring9411

    Member
    Jul 15, 2017
    10
    0
    0
    Machan la MI5 MI5s plus ,Xiaomi Redmi 4 (4X)
    me phone walin Kokada hoda. Mokakda wenasa

    Camera quality,performance,battery life,Internet speed
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Machan la MI5 MI5s plus ,Xiaomi Redmi 4 (4X)
    me phone walin Kokada hoda. Mokakda wenasa

    Camera quality,performance,battery life,Internet speed

    MI - Premium range. battery nathuwa anith ewa hodai.
    Redmi - Budget range. Battry hodai
     
    Status
    Not open for further replies.