~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    :rofl::rofl:මොන වගේ එකක්ද දන්නෑ :baffled::baffled::rolleyes::rolleyes::baffled::baffled:

    ශොපින්ග් කෙල්ල වෙන කෙල්ලොත් එක්ක කතා කරන්ඩ එපා kකියල වාරන නියෝග දාල ඇති:baffled::baffled:

    නැත්තන් කෙල්ල මුට සප්‍රයිස් එකක් දීල ඒකෙ කම්පනයට තාම කතාකරගන්න බැරිද දන්නේ නෑ :D

    :baffled::baffled: කොල්ලොත් එක්කත් එපා කියල ඇති , අසහනේ හින්දා :baffled::baffled:
    :angry::angry::angry::angry::angry: