suzuki hustler ද ? Wgon R ද ?

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Unregistered එකක් ගන්න පුළුවන් නේ WagonR. ලංකාවෙ උන් වාහන කනවනෙ. ඇබියුස් කරපු ඩේමියෝ එකක් සෙට් වුනොත් :yes: අනික වැගන් එකේ තෙල් කරනවත් හොඳයි නේ

    4 Stars කියන්නෙ සේෆ්ටි එක හොඳටම ඇති නෙ, Driving pleasure එහෙම හොඳට ඕන නම් ඩෙමියෝ වගේ එකක් හොඳට හොයල බලල ගන්න ඕන :yes:

    kei car thiyenne driving pleasure ekata newei ne ban. rate minissunta salli nethi ekai mehe taxes wedi ekatai vehicle manufacturers lata karanna deyak ne. :) Japan wala kei car use karana ewunta thawa vehicle ekak thiyenewa anith weda walata.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353

    :yes:

    Driving pleasure eka nam priority eka used sedan/hatch ekak ganna one

    Unreg ekak one nam ithin kei cars thamai
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    mage yaluwekge car ekak side eken sorry wenna happuna..loku case na bt airbage on une na ban...

    side impact nam ban aluth sedan ekak unath shot eka hamba wenawa hodata wadunoth. podiyata wadhinna aththe

    Unregistered එකක් ගන්න පුළුවන් නේ WagonR. ලංකාවෙ උන් වාහන කනවනෙ. ඇබියුස් කරපු ඩේමියෝ එකක් සෙට් වුනොත් :yes: අනික වැගන් එකේ තෙල් කරනවත් හොඳයි නේ

    4 Stars කියන්නෙ සේෆ්ටි එක හොඳටම ඇති නෙ, Driving pleasure එහෙම හොඳට ඕන නම් ඩෙමියෝ වගේ එකක් හොඳට හොයල බලල ගන්න ඕන :yes:

    yes 3 million walata KEI car ekak ganne fuel consumption and reliability .
    comfort safety driving pleasure oyita wada oni nam Mazda demio ekakata yanna puluwan. (Even suzuki swift, Toyota Vitz), etakota itin reliability naha ara kiwwa wage maralayak set unoth, e wagema tikak parana nisa repair enna puluwan.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    Wagon R :love:

    දෙකන් කෝකද කියන එක උඹේ කැමැත්ත..... බොඩි පාට්ස් පට්ට ගණන්..... සර්විස් එකකටත් සෑහෙන වියදමක් යනවා. කොළඹදි තෙල් කිරිල්ල 13-15 අතර සහ හයිවේ පිස්සෙක් වගේ ගියොත් 17.... නැත්නම් 19 වගේ තමා..... කදු නැති දුර පලාතක ගියොත් 23 - 26 කරනවා..... කන්දේ නම් 17-19 තමා.... :D

    ඇදිල්ල අවුලක් නෑ..... නුවර එලි ගියා..... සිංහරාජ පැත්තේ ගියා..... කේස් එකක් නෑ..... :D හැබැයි මේ 1.5 / 1.8 වාහනයක් වගේ පිකප් වෙන්නේ නෑ.... පුලුවන්.... මර හඩ දීගෙන තමා එන්නේ.... :lol:
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    Wagon R ganin, arake godaak features adui. LED headligts,RPM,etc.
    2017 model eka nathuwa ganin stingray, dan ewaye parts enawa oni tharam, eka nisa ganan adu wela. thawa adu wei
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    hodai kiyanna hethuwa ?

    1) ground clearance thiyanawa hondata.
    2) 5k daalaa kisima awulak nathuwa yanna puluwan ona gamanak.
    3) driving position eka niyamai(hondata poddak usa position ekak).
    4) seat eke cusion eka niyamai.
    5) driving seat eka poddak lokui, ida thiyanawa.
    6) comfortable and spacious car eka.

    oya wage hethu kihipayak thiyanawa, mama nam personally kamathi Hustler eka and personally recommend karanna puluwan hustler eka.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    ඇදිල්ල අවුලක් නෑ..... නුවර එලි ගියා..... සිංහරාජ පැත්තේ ගියා..... කේස් එකක් නෑ..... :D හැබැයි මේ 1.5 / 1.8 වාහනයක් වගේ පිකප් වෙන්නේ නෑ.... පුලුවන්.... මර හඩ දීගෙන තමා එන්නේ.... :lol:

    ඉතිං මාමේ නෝමල් පිකප් විල්ල ගන්නත් මරහඬ දෙන්න ඕන නම් 1.5 වාහනයක් මර හඬ දීගෙන වීල්ස්පින් කරගෙන කරන පිකප් කිරිල්ල කරන්න බෑනේ ඕකට කොහොමත්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    ඉතිං මාමේ නෝමල් පිකප් විල්ල ගන්නත් මරහඬ දෙන්න ඕන නම් 1.5 වාහනයක් මර හඬ දීගෙන වීල්ස්පින් කරගෙන කරන පිකප් කිරිල්ල කරන්න බෑනේ ඕකට කොහොමත්.

    CVT kisima wahanyakata wheel spin karanna be. :baffled: linear acceleration.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Wagon R :love:

    දෙකන් කෝකද කියන එක උඹේ කැමැත්ත..... බොඩි පාට්ස් පට්ට ගණන්..... සර්විස් එකකටත් සෑහෙන වියදමක් යනවා. කොළඹදි තෙල් කිරිල්ල 13-15 අතර සහ හයිවේ පිස්සෙක් වගේ ගියොත් 17.... නැත්නම් 19 වගේ තමා..... කදු නැති දුර පලාතක ගියොත් 23 - 26 කරනවා..... කන්දේ නම් 17-19 තමා.... :D

    ඇදිල්ල අවුලක් නෑ..... නුවර එලි ගියා..... සිංහරාජ පැත්තේ ගියා..... කේස් එකක් නෑ..... :D හැබැයි මේ 1.5 / 1.8 වාහනයක් වගේ පිකප් වෙන්නේ නෑ.... පුලුවන්.... මර හඩ දීගෙන තමා එන්නේ.... :lol:

    නුවර එලි yanna puluwan nam echarai ban ..man gava suzuki every ekak thiyenne.. service ekata kiyak yanawada ?

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    හස්ලර් එක පොඩියි වගේ බන් පෙනුම. අනික පාට්ස් එහෙමත් වැගන් ආර් එකේ තරම් පහසුවෙන් හොයාගන්න නැහැ. වැගන් ආර් වැහි වැහලා තියෙනවා. පාට්ස් ඉස්සරට වැඩිය දැන් මිල අඩුවෙලා.ඉස්සරහට තව අඩුවෙනවා. කොහොමින් කොහොම හරි ඔය ඔක්කොටම වඩා හස්ලර් එකක් නොගෙන වැගන් ආර් එකක් ගන්න ප්‍රධානතම හේතුව උනේ මගේ මායියා හස්ලර් එකේ පෙනුමට කැමතිම නැති වීමයි.:baffled::baffled: දන්නවනේ වසන්න එපැයි ගෙදර කනක් ඇහිලා :P:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,916
    4,508
    113
    dekama ekai, habai wagon R eka haiyai. man danna ekekge hustlr eke ballek happila radiator eka watila tibba :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    හස්ලර් එක පොඩියි වගේ බන් පෙනුම. අනික පාට්ස් එහෙමත් වැගන් ආර් එකේ තරම් පහසුවෙන් හොයාගන්න නැහැ. වැගන් ආර් වැහි වැහලා තියෙනවා. පාට්ස් ඉස්සරට වැඩිය දැන් මිල අඩුවෙලා.ඉස්සරහට තව අඩුවෙනවා. කොහොමින් කොහොම හරි ඔය ඔක්කොටම වඩා හස්ලර් එකක් නොගෙන වැගන් ආර් එකක් ගන්න ප්‍රධානතම හේතුව උනේ මගේ මායියා හස්ලර් එකේ පෙනුමට කැමතිම නැති වීමයි.:baffled::baffled: දන්නවනේ වසන්න එපැයි ගෙදර කනක් ඇහිලා :P:P

    උඹේ වැගන් එක ස්කන්ඩ් වෙහිකල් එකද? දුර ගමන් එක්ස්පීරියන්ස් කොහොමද? වැගන් ත්‍රෙඩ් එකේ ලෝන්ග් ටර්ම් යූසර් රිවීව් එකක් දාපන්කො :yes:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    1) ground clearance thiyanawa hondata.
    2) 5k daalaa kisima awulak nathuwa yanna puluwan ona gamanak.
    3) driving position eka niyamai(hondata poddak usa position ekak).
    4) seat eke cusion eka niyamai.
    5) driving seat eka poddak lokui, ida thiyanawa.
    6) comfortable and spacious car eka.

    oya wage hethu kihipayak thiyanawa, mama nam personally kamathi Hustler eka and personally recommend karanna puluwan hustler eka.

    oya hindama thama ban math asa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    මේ දෙක පැහැදිලි කරන්න පුලුවන්ද?

    CVT :

    නව තාක්ෂණය
    වැඩි ඉන්ධන පිරිමැස්ම
    වැඩි සුවපහසුව (ගියර් මාරු වෙනවා දැනෙන්නේ නෑ හීරෝ ප්ලෙෂර් එකක වගේ ගියර් මාරු වෙන්නෙ)
    නඩත්තු වියදං වැඩියි
    ඔටෝ එකට සාපේක්ෂව කල් පැවැත්ම අඩුයි