Unregistered එකක් ගන්න පුළුවන් නේ WagonR. ලංකාවෙ උන් වාහන කනවනෙ. ඇබියුස් කරපු ඩේමියෝ එකක් සෙට් වුනොත්අනික වැගන් එකේ තෙල් කරනවත් හොඳයි නේ
4 Stars කියන්නෙ සේෆ්ටි එක හොඳටම ඇති නෙ, Driving pleasure එහෙම හොඳට ඕන නම් ඩෙමියෝ වගේ එකක් හොඳට හොයල බලල ගන්න ඕන![]()
kei car thiyenne driving pleasure ekata newei ne ban. rate minissunta salli nethi ekai mehe taxes wedi ekatai vehicle manufacturers lata karanna deyak ne.
Japan wala kei car use karana ewunta thawa vehicle ekak thiyenewa anith weda walata.
Last edited:
අනික වැගන් එකේ තෙල් කරනවත් හොඳයි නේ

linear acceleration.