~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    කුක්කා මේක උබට දාන්න පුලුවන්ද බලන්න ඇවටාර් එකට..

    ezgif-4-34b78383d5.gif


    matath ekkak diko :rolleyes::rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ මම හිතුවා උබ බල්ලන්ට ආස ඇති කියලා. පන දාගෙන අලුත් එකක් හැදුවා.
    :angry: නිකන් ඇහුවේ ඉතින්. පොඩි කුක්කෙක්නේ දාන් ඉන්නේ..
    :rofl::rofl:

    සිරාවටම :confused::confused::rolleyes::rolleyes:

    මම විටින් විට මාරු කරනව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ මම හිතුවා උබ බල්ලන්ට ආස ඇති කියලා. පන දාගෙන අලුත් එකක් හැදුවා.
    :angry: නිකන් ඇහුවේ ඉතින්. පොඩි කුක්කෙක්නේ දාන් ඉන්නේ..
    ඔය කුක්කට අපි උට ඕනේ ඕනේ අවතාර දාන්න දෙන්නෙ නෑ අපිට ඕනේ එක තමා ඌ දාන්නේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් උබට දැනටම යනවනේ ඒ වගේ ගානක්?
    ඒ උනාට ඕව අලුතින් ගන්න එක කරදරයි, දැන් යන එක දැනෙන්නෙ නෑ සාක්කුවට දෙසීයක් දාගත්තම දවස් පහක් හයක් අදින්න පුළුවන්. මහලොකුවට ඩවුන්ලෝඩ් කරන්නෙත් නෑ නෙ මම.

    අනික ලොකු පැකේජ් ගත්තම එක එක ඒවා බාන්න පුරුදුවෙනව ඒවා බලන්න ආය වෙලාව යනව. මේ ඉන්න විදිහ හොඳා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මට කියපන් මේ බොරුවට බිලේ පෙන්නන්නෙ මනe් ච්චර පාවිච්චි කරන්නෙ නෑ කියල :rofl:
    නැත්තන් මේ ආණ්ඩුව බදු ගහල vat එක 500% කරලා එකයි මෙච්චර එන්නේ කියල මයිත්‍රීටයි රනිල්ටයි බැන්න නං හරි :P