~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    මමනං සීරිස් එක පිටින්ම බාන්නෙ කලාතුරකින්,

    seedr.cc එකට දාල ගන්නව 2.5gb දෙනව ඉඩ , 3.5gb ඉඩ තියෙනව,තව ඕනනම් වැඩි කරන්න පුලුවන් :D
    බලද්දී පාන්දර වෙනකන් සීරීස් එකක් බලපන් ..ඒක පට්ට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව්, බන් ඔය ඩයලොග් එකේ උන් බිල් එක ගෙවන්න දවසක් පහු වුනත් කෝල් දෙනවනෙ ගෙදරට දෙතුන් වතාවක්, මහ හිගන්නු :eek::eek:

    ටෙලිකොම් මෙච්චර කාලෙකට අවුරුදු 15kක් විතර ඇති , ලොකු බිලක් ආපුහාම ඒකෙ කොටසක් ගෙවුවා කියල උන් කෝල් කරන්නෙවත් නෑ ඉතුරුවා ගෙවන්න කියල :yes::yes:

    man nam dan answer karanne na
    maha higannu bn sirawatama
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බන්, ඔය ඇති මටනං.

    මමත් dialog අයින්ක්ලා. පට්ට හොරු. හැබැයි service එක හොදයි අපේ පැත්තේ

    service hodai sirama call karala ballo wage enawa
    habai eka bilatath higannu line eka kapanwa
    call gannawa gani gannawa wage eka digata bn
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඔව්, බන් ඔය ඩයලොග් එකේ උන් බිල් එක ගෙවන්න දවසක් පහු වුනත් කෝල් දෙනවනෙ ගෙදරට දෙතුන් වතාවක්, මහ හිගන්නු :eek::eek:

    ටෙලිකොම් මෙච්චර කාලෙකට අවුරුදු 15kක් විතර ඇති , ලොකු බිලක් ආපුහාම ඒකෙ කොටසක් ගෙවුවා කියල උන් කෝල් කරන්නෙවත් නෑ ඉතුරුවා ගෙවන්න කියල :yes::yes:

    sirawata ? un thama mata dawasak wath call karalaa na :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මමනං සීරිස් එක පිටින්ම බාන්නෙ කලාතුරකින්,

    seedr.cc එකට දාල ගන්නව 2.5gb දෙනව ඉඩ , 3.5gb ඉඩ තියෙනව,තව ඕනනම් වැඩි කරන්න පුලුවන් :D
    mn gawa 5 GB account ekkak thiye :rolleyes::rolleyes::P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    sirawata ? un thama mata dawasak wath call karalaa na :P

    මගෙ නෙමේ අයියගේ, අරන් තාම අවුරුද්දක් නැතිව ඇති , බිල ගෙවන්න යන්න වෙලාවක් නැති වුනාම මුන් ඒ ටිකට කෝල් කරනවනෙ , මන් හිතන්නෙ දැනට 3වතාවක් :yes::yes: