කොල්ලනේ
ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
21gb දෙනවලු 900ට
anytime ඩේටා නම් ලබයි වැඩේ
දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?
අනේ හුකේ connection එක 7900 ද කොහෙද 

කොල්ලනේ
ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
21gb දෙනවලු 900ට
anytime ඩේටා නම් ලබයි වැඩේ
දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?

දැන් 21 කරලද, අපෙ අයියට තියෙනව 900 එක 20යි, පීක් 10යි ඔෆ් පීක් 10යි![]()
කොල්ලනේ
ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
21gb දෙනවලු 900ට
anytime ඩේටා නම් ලබයි වැඩේ
දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?
4g router ekada? Prepaid ekakda?
මොන එනිටයිම්ද කඩල දෙනව ඇති දවල්ට පහයි රෑට පහලවයි වගේ
දැන් 21 කරලද, අපෙ අයියට තියෙනව 900 එක 20යි, පීක් 10යි ඔෆ් පීක් 10යි![]()
අනේ හුකේ connection එක 7900 ද කොහෙද
එච්චර වෙන්නෙ නෑ 2000ගානක් , slt ත් 2000ගානක්![]()
postpaid da?

300mb data bundle denne kiyala mokakda seen eken awlak nadda?
300mb data bundle denne kiyala mokakda seen eken awlak nadda?

මෙන්න විස්තරේ .... පාඩුයි ... කොහොමත් ආයේ dialog 4g ගන්නේ නෑමයි
https://www.dialog.lk/home-broadband-prepaid-plans
දෙගුණයක් ගාන වැඩියි නෙ මට හච් එකෙන් සත දහයයි යන්නේ MB එකකට. මෙන්න විස්තරේ .... පාඩුයි ... කොහොමත් ආයේ dialog 4g ගන්නේ නෑමයි
https://www.dialog.lk/home-broadband-prepaid-plans
Connection fee Rs.7,990/- hena gahala madi heththata

යකඩෝ 8000ක්නෙ, ප්රීපේඩ් එකේ 2900![]()
Rs.0.20 per MBදෙගුණයක් ගාන වැඩියි නෙ මට හච් එකෙන් සත දහයයි යන්නේ MB එකකට.
දැන් 21 කරලද, අපෙ අයියට තියෙනව 900 එක 20යි, පීක් 10යි ඔෆ් පීක් 10යි![]()

300mb data bundle denne kiyala mokakda seen eken awlak nadda?

prepaid ..postpaid පටලගන්න එපායකඩෝ 8000ක්නෙ, ප්රීපේඩ් එකේ 2900![]()
Connection fee Rs.7,990/- hena gahala madi heththata

මුන්ගේ මොනොපොලි නිසා තමයි මෙහෙම