⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    e4649006d734247af1fd4a4cfdbdeb27.png

    Ubalata redei eeee:rofl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    වන්ඩේ :oo: උට දැන් චාන්ස් දුන්නනේ සෑහෙන, දසුන් ශානකට එහෙම දුන්නෙම නෑ. අනික දැන් අසේලත් ඉන්න හින්ද ඌ නැතත් කමක් නෑ වගේ :D

    දසුන් ශානකට තව චාන්ස් දෙන්න ඕනේ බන්.ඌ හරියට හදලා ගත්තොත් Hardik Pandya වගේ තමයි.ඕනෙම වෙලාවක ඇවිල්ලා හයක් ගහන්න පුලුවන් එකෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දසුන් ශානකට තව චාන්ස් දෙන්න ඕනේ බන්.ඌ හරියට හදලා ගත්තොත් Hardik Pandya වගේ තමයි.ඕනෙම වෙලාවක ඇවිල්ලා හයක් ගහන්න පුලුවන් එකෙක්
    ඔව් බන් එක දිගට මැච් පහක් හයක් දෙන්නේ නෑ නෙ අපේ උන්. අඩුගානේ T20 වල වත් දීපන්කො ඒත් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ada thama lankawe cricket wala diyunuwa lokawaseen dakinne...
    Bowling pitch ekaka nelana nelilla dakala uda rank wala team depress wewi... M sure...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද චන්දිමාල් සීයක් ගැහුවම කට්ටියට ගොඩා...ක් රිදෙයි :P

    චන්දිමාල් 100 ක්?? පුහ්හ්. අපේ සෙන්සිබල් කොල්ලව එහෙම අවතක්සේරු කරනවද. අද ගහනවා පොර සෙන්සිබල් 200 ක් ඔන්න බලහන් හොඳේ. :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල් 100 ක්?? පුහ්හ්. අපේ සෙන්සිබල් කොල්ලව එහෙම අවතක්සේරු කරනවද. අද ගහනවා පොර සෙන්සිබල් 200 ක් ඔන්න බලහන් හොඳේ. :rofl::rofl:

    Ridila™ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yeah yeahhhh

    චන්දිමාල් 100 ක්?? පුහ්හ්. අපේ සෙන්සිබල් කොල්ලව එහෙම අවතක්සේරු කරනවද. අද ගහනවා පොර සෙන්සිබල් 200 ක් ඔන්න බලහන් හොඳේ. :rofl::rofl:

    කියන්න බෑ මැතිව්ස් උනත් කැප්ටන් උනාට පස්සේනෙ ෆෝම් වෙලා ආවේ :D
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™ :rofl:

    කියන්න බෑ මැතිව්ස් උනත් කැප්ටන් උනාට පස්සේනෙ ෆෝම් වෙලා ආවේ :D

    හීන දකින්න කලින් අර විකට් දෙක ගන්න කන් හිටපාන්. :D:D

    ඔව් ඔව් මැතිව්ස් කැප්ටන් උනාට පස්සේ තමයි හොඳට ගහන්න ගත්තේ. මීට මැතිස්ගේ වයිෆ්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හීන දකින්න කලින් අර විකට් දෙක ගන්න කන් හිටපාන්. :D:D

    ඔව් ඔව් මැතිව්ස් කැප්ටන් උනාට පස්සේ තමයි හොඳට ගහන්න ගත්තේ. මීට මැතිස්ගේ වයිෆ්.
    Current partnership 62 runs :baffled:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    හීන දකින්න කලින් අර විකට් දෙක ගන්න කන් හිටපාන්. :D:D

    ඔව් ඔව් මැතිව්ස් කැප්ටන් උනාට පස්සේ තමයි හොඳට ගහන්න ගත්තේ. මීට මැතිස්ගේ වයිෆ්.
    :lol: