lahiru kiyanne thama podi ekek ban. uta chance denna ona. south Africa wala eka inning eheka wicket 6k gaththe ban. hedenna chance denna ona ban. ekapara evidinne ne kawruth

වන්ඩේඋට දැන් චාන්ස් දුන්නනේ සෑහෙන, දසුන් ශානකට එහෙම දුන්නෙම නෑ. අනික දැන් අසේලත් ඉන්න හින්ද ඌ නැතත් කමක් නෑ වගේ
දසුන් ශානකට තව චාන්ස් දෙන්න ඕනේ බන්.ඌ හරියට හදලා ගත්තොත් Hardik Pandya වගේ තමයි.ඕනෙම වෙලාවක ඇවිල්ලා හයක් ගහන්න පුලුවන් එකෙක්
Ada thama lankawe cricket wala diyunuwa lokawaseen dakinne...
Bowling pitch ekaka nelana nelilla dakala uda rank wala team depress wewi... M sure...
අද චන්දිමාල් සීයක් ගැහුවම කට්ටියට ගොඩා...ක් රිදෙයි
අද චන්දිමාල් සීයක් ගැහුවම කට්ටියට ගොඩා...ක් රිදෙයි

චන්දිමාල් 100 ක්?? පුහ්හ්. අපේ සෙන්සිබල් කොල්ලව එහෙම අවතක්සේරු කරනවද. අද ගහනවා පොර සෙන්සිබල් 200 ක් ඔන්න බලහන් හොඳේ.![]()

yeah yeahhhh
චන්දිමාල් 100 ක්?? පුහ්හ්. අපේ සෙන්සිබල් කොල්ලව එහෙම අවතක්සේරු කරනවද. අද ගහනවා පොර සෙන්සිබල් 200 ක් ඔන්න බලහන් හොඳේ.![]()
Ridila™![]()
කියන්න බෑ මැතිව්ස් උනත් කැප්ටන් උනාට පස්සේනෙ ෆෝම් වෙලා ආවේ![]()

හීන දකින්න කලින් අර විකට් දෙක ගන්න කන් හිටපාන්.
ඔව් ඔව් මැතිව්ස් කැප්ටන් උනාට පස්සේ තමයි හොඳට ගහන්න ගත්තේ. මීට මැතිස්ගේ වයිෆ්.
හීන දකින්න කලින් අර විකට් දෙක ගන්න කන් හිටපාන්.
ඔව් ඔව් මැතිව්ස් කැප්ටන් උනාට පස්සේ තමයි හොඳට ගහන්න ගත්තේ. මීට මැතිස්ගේ වයිෆ්.