කඩ්ඩ බැරි එකා;21955368 said:1400යි බන්.

සාමාන්යෙන් ලංකාවේ නම් up+down bandwidth දෙකම එකතු කරලා ඔය වගේ කියනවා ඉතින් (total bandwidth 1Mbps)කඩ්ඩ බැරි එකා;21955362 said:upload speed එක කොහොමද දන්නෑ![]()
කඩ්ඩ බැරි එකා;21955368 said:1400යි බන්.
සාමාන්යෙන් ලංකාවේ නම් up+down bandwidth දෙකම එකතු කරලා ඔය වගේ කියනවා ඉතින් (total bandwidth 1Mbps)




මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ![]()


oka dunnoth unge mulu network ekama slow wei.


true story bro1Mbps walin mona unlimited da banbrowsing walatanm hariyanne na. 24x7 download karana ekaktanam hodai. lankabell 1Mbps unlimited eka pawichi karapu un dannwa wedanawa
![]()


