~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Monada ballo kiyana balu katha:angry:

    මොකද්ද යකෝ බලු කතාව :angry::angry:

    සුද්දෙක්නම් ඌ රට යද්දි තියෙන ඒව ටික විකුනන්නෙ කරන්න දෙයක් නැති හින්දනෙ :oo:

    අදුරන හින්දා ඌ නිකන් වුනත් දෙයි කියල කීවෙ ඕක කැඩිල තියෙන එකේ :frown::frown:

    තොපිනෙ මේ නරක ඒව හිතන්නෙ :angry::angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ටැග් නං මේ අපේ උන්ම දාන ඒවනේ :D
    :shocked: එහෙමද?

    :sorry::sorry::sorry: බය හිතුනා සිංහලු....:sorry::sorry:
    මගේ අත්දැකිමෙන් කිව්වේ. ඒවා කොරියන් බඩුත් නෙවේ.

    lol seenta banna hinda wenna. uma thama kapanna aththe. ara amma gana kiyala naraka ewa kiwa nisa mata rep kapanna ona una. mata kapnna balu.
    ඕකට පිස්සු. අම්මා නත් එකෙක්ද කොහෙද

    ඕන් කිව්ව ඉතින් ලැබ්රඩෝ කතාවක්...:baffled::baffled::baffled:
    බලුගති
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Monada ballo kiyana balu katha:angry:

    ඒක තමයි කිව්වොත් බලු කතාවක්, කරොත් බලු වැඩක්...
    ජාතකේ හොද ලැබ්රඩෝ උනාට බල්ල බල්ලමයි..:P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද යකෝ බලු කතාව :angry::angry:
    සුද්දෙක්නම් ඌ රට යද්දි තියෙන ඒව ටික විකුනන්නෙ කරන්න දෙයක් නැති හින්දනෙ :oo:
    අදුරන හින්දා ඌ නිකන් වුනත් දෙයි කියල කීවෙ ඕක කැඩිල තියෙන එකේ :frown::frown:
    තොපිනෙ මේ නරක ඒව හිතන්නෙ :angry::angry:

    රිදිලහ් :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමයි කිව්වොත් බලු කතාවක්, කරොත් බලු වැඩක්...
    ජාතකේ හොද ලැබ්රඩෝ උනාට බල්ල බල්ලමයි..:P:P:P

    :angry::angry:අකුලෝලම පල, :angry::angry::dull::dull:

    මුන්ගෙ හිත් වල තියෙන්නෙ කැත දේවල් ඒකයි ඔය එහෙම හිතෙන්නෙ :rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒක තමයි කිව්වොත් බලු කතාවක්, කරොත් බලු වැඩක්...
    ජාතකේ හොද ලැබ්රඩෝ උනාට බල්ල බල්ලමයි..:P:P:P

    avatar එකෙන් කොහොමද කියන්නේ ඌ හොද එකෙක් කියලා???? ඕක කැත, නහටු, වල් බල්ලෙක් වෙන්න ඇති. ලොකු සීන් එකටනේ ඔහොම avatar දාගන්නේ. :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar එකෙන් කොහොමද කියන්නේ ඌ හොද එකෙක් කියලා???? ඕක කැත, නහටු, වල් බල්ලෙක් වෙන්න ඇති. ලොකු සීන් එකටනේ ඔහොම avatar දාගන්නේ. :P

    :dull::dull::dull::dull: ඊරිසියාව පැහැදිලි ඊරිසියාව :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :dull::dull::dull::dull: ඊරිසියාව පැහැදිලි ඊරිසියාව :baffled::baffled:
    කෝ බලු පොතක් තියෙනව නේද පරම්පරාව ගැන කියන :oo: පොස් බල්ලෙක් නං තියෙන්න ඕනේ ගන්න මෙහාට අපිට තහවුරු කරගන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    avatar එකෙන් කොහොමද කියන්නේ ඌ හොද එකෙක් කියලා???? ඕක කැත, නහටු, වල් බල්ලෙක් වෙන්න ඇති. ලොකු සීන් එකටනේ ඔහොම avatar දාගන්නේ. :P

    කලු කැත කොට අඩු කුලේ පර වල් බල්ලෙක් :baffled::baffled::baffled: