Pentium 1 computer

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    IMG_3214-2.jpg
     
    • Like
    Reactions: vito

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කණියා;21958876 said:
    උබට කේසින් එකක් තිබ්බෙම නැද්ද? :D :D :D :D
    ඔය බොරු ශෝ බන්, ඇතුලේ කෑලි ටික හෙන ගනන්
    නරකද උඹ පරණ උගස් කඩවල් වල එහෙම බැලුවොත් :)
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,810
    8,590
    113
    In Your Heart
    oya ekek 85kata dala thibbata mam nam weraddak hithan na .. mage 386 ekakui 486 ekakui thibba issara ewa meeta awurudu 10kata kalin kadala damma. dan thamai watinne . owa antique widiyata yanne .. thawa tika kalen over 1lak wage wei :rolleyes::rolleyes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කණියා;21954682 said:
    මචං P1, 486 කියන්නේ 33Mhz to 233Mhz වගේ


    mama eka parak gattha podi ekek ta 486 cpu eka habai power supply 110. hodata wada kara ...95 thibba os eka ....

    mama 98 da damma ram 32mb

    1000k wae une..that was 7 years ago... not sure now


    bump..... hoya gatthaaki parana pc shops walata pala,,,
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    303
    63
    Sri lanka
    පෙන්ටියම් 1 වල dos වෙන්න ඇති නේද දුවන්නේ :confused:

    නෑ බං. සමහර ඒවයි win xp පවා දිවුවා. 128Mb ram ගහලා.. ගොඩක් ඒවයි හැබැයි win95, 98 වගේ ඒවා තමයි තිබ්බේ..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    man konde peeranne x486 prosa ekakin. umbata nisa 35kata wage dennan.

    Cyrix 586 ekakut tianawa eka nam 40kata dennan. gold ganan wadi ne me kaale ;)