මචං ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? බං දන්න අය කියහන්කෝ බං ලොකු උදව්වක්
bumo

තෑන්ක්ස් මචෝ මේ දවස් වල තනුජක අයියත් කිරියට එවෙන්නේ නැති එකේ මේ ගැන අහගන්න කෙනෙක් නෑනේ බං![]()
number ekak nadda owa hodata hoyala bala deepan mchn jaya 
ඕවා මචන් සින් එකක් ගියොත් පස්සට වැදගත් බන්
එකයි හැම එකාම ලෝයර් කෙනෙක් ගාවට යන්නේ ඕවට

number ekak nadda owa hodata hoyala bala deepan mchn jaya
![]()

bump
ඕවා මචන් සින් එකක් ගියොත් පස්සට වැදගත් බන්
එකයි හැම එකාම ලෝයර් කෙනෙක් ගාවට යන්නේ ඕවට
තනුජක අයියගේ නම් එක දන්නෑ බං
BUMP
ලෝයර් කෙනෙක් ලගට පලයං මිනිහෝ හදිස්සියේ උන්ව එලවන්න සිටුවේශන් එකක් ආවොත් නඩු දාල හෙන කාලයක් යනවා උන්ව එලවන්න..
ලොයර් කෙනෙක් ලග අතසන් කලේ කියල කිව්වත් ඇති නඩු කාරය කෙලින්ම උඹේ පැත්තට එනව.. නැත්තං උන් වැඩිය ග්ණන් ගන්නේ නෑ...
Ado nikan agreement gahala ahema denna epa. Lawyer kenek gawata aniwa yanna
Podi Silva - පොඩි සිල්වා;21963523 said:දනක් පිනක් කරගත්තට
වරක් දෙකක් සිල් ගත්තට
තන්හාවෙන් බරිත වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
ඉඳහිටලා බන ඇහුවට
පොකුරු පොකුරු මල් පිදුවට
ආශාවෙන් උමතු වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
![]()
![]()

නිවන් යන්න නෙමෙයි බං ගෙයක් කුලියට දෙන්න බැළුවේතෑන්ක්ස් මචෝ මේ දවස් වල තනුජක අයියත් කිරියට එවෙන්නේ නැති එකේ මේ ගැන අහගන්න කෙනෙක් නෑනේ බං![]()
ලෝයර් කෙනෙක් ලග ගිවිසුමක් ගහල බදු දීමෙදි ගිවිසුම් නීතිය යටතෙ පාර්ශව 2 අතර ගිවිසුමක් ඇතිකරගැනීමක් වෙනවා. මෙහෙම යම් නීත්‍යානුකූල ක්‍රමේකට ගනුදෙනුව සිදුවුනාම යම් ගැටලුවක් ඇතිවුවොත් ගිවිසුම් නීතිය ( contract law) යටතේ (ගිවිසුම කඩකිරීම යටතේ)නඩු පවරන්න පහසුයි.


ඇයි බන් එච්චරටම ලෝයර්ස්ල හිගද ලන්කාවෙ...

බදු ඔප්පු නොලිය ලියවිල්ලකින් නං කී මනී දුන්නේ උබල අතරේ බදු ගිවිසුමක් නෑ.. එතකොට උබ ඉඩමේ හිටපු එක ගැන පත්තිරු සටහන් යන්නේ නෑ.. එක නිසා උබට මේ දීපු සල්ලි දෙන්න එයා මාස තුනක් කල් ඉල්ලනවනන් ඒ කාලේ උබට එයාට දෙන්නම වෙනවා.
මොකද දැන් ඕක ගිවිසුම් නීතිය යටතේ යන දෙයක්.
ලියවිල්ල ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරපු එකක් නං ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. නමුත් මෙතැනදී නං ඔව් එයාට අයිතියක් තියෙනවා මාස තුනක් ඉල්ලන්න. ඒ තමයි උපරිම. ඊට වඩා බෑ. ඒ මාස තුන ඇතුලත ඔයාගේ සල්ලි ලැබුන් නැත්තං ඔයාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.. එතකන් බෑ...
කවමදාවත් බදු ගිවිසුමක් නැතුව කුලී ගෙවල් දෙන්නවත් ගන්නවත් යන්න එපා... විශේෂයෙන් ගන්න යන්න එපා.. මහ ගානක් යන දේවල් නෙමෙයි ඕව... ඔයා සල්ලි දෙද්දී අත්සන් කරපු ලියවිල්ල පෙන්නුවනන් මට හරියටම කියන්න තිබ්බ මොකද්ද කරන්න පුළුවන් කියල... එහෙම නැතුව හරියටම දෙයක් කියන්න බෑ මට.. නමුත් කුලී ගිවිසුමක් නැත්තං ගෙදරින් යන්න මාස තුනකට කලින් ඔයාට එයාට නෝටිස් එකක් දෙන්නම වෙනවා...
එහෙම නැතුව ඔයාට ගෙදරින් යන්න පුළුවන්, නමුත් යන දවසට කී මනී දෙන්න අදාළ ගෙයි හිමිකරුවා බැදිලා නෑ..
දැන් මෙතැනදී නං ඔයාට මාස තුන ඉන්නම වෙනවා..ආයෙත් කියනවා..බදු හෝ කුලී ගිවිසුම් නැතුව කවම කවදාවත් ගෙවල් කුලියට ගන්නවත් දෙන්නවත් යන්න එපා... විශේෂයෙන් කුලියට ගන්නකොට...
මචං ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? බං දන්න අය කියහන්කෝ බං ලොකු උදව්වක්