මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද ඉන්නේ කියල..
අනේ නෑ ඒයි එහෙම දෙයක් නෑ එහෙනං හෙට ඕප්න් කරමු ඔව් ඔව් ඕව ඕනේ නෑ කිව්වා..
ඒ දවස් 4 ප්‍රොෆිට් එක 19700ක් තිබුණා.. ඒ කාලේ ඒක ලොකු ගානක්..
owa ammalata theren nane. matath epa wenawa. bohoma amaruwen wedding1ta nakath dagaththe. nattam thawa balan inna wenwa.
eth ape 34 ekatanam salli na. yantham dan job ekak hoyagaththe. hena kunu lobaya.
නක්කන්තං පතිමා නෙත්තං
අත්ථෝ බාලං උපජ්ජගා
අත්ථෝ අත්ථස්ස නක්කත්තං
කිං කරිස්සන්ති තාරකා
" බාලයා නැකත් සොයමින් කළයුත්ත පමා කරයි.
යෙදෙන කාරිය සඳහා සුදුසුම නැකත ඒ සඳහා යෝග්‍ය වේලාවයි.(එහෙයින්)
නැකත් තරුවලට කුමක්ද කළ හැක්කේ? "



නක්කන්තං පතිමා නෙත්තං
අත්ථෝ බාලං උපජ්ජගා
අත්ථෝ අත්ථස්ස නක්කත්තං
කිං කරිස්සන්ති තාරකා
" බාලයා නැකත් සොයමින් කළයුත්ත පමා කරයි.
යෙදෙන කාරිය සඳහා සුදුසුම නැකත ඒ සඳහා යෝග්‍ය වේලාවයි.(එහෙයින්)
නැකත් තරුවලට කුමක්ද කළ හැක්කේ? "



එක නමක් මතකයි. අපි හරියට හිනා උනා " හිකෙත්"
ඔහොම නැකත් බලල හරියනවනං ලංකාවේ මිනිස්සු හැම දේම නැකතට නෙ කරන්නෙ. කෝ ඉතින් ලංකාවට හරිගිහින් තියෙන්න එපැයි එහෙනං
නක්කන්තං පතිමා නෙත්තං
අත්ථෝ බාලං උපජ්ජගා
අත්ථෝ අත්ථස්ස නක්කත්තං
කිං කරිස්සන්ති තාරකා
" බාලයා නැකත් සොයමින් කළයුත්ත පමා කරයි.
යෙදෙන කාරිය සඳහා සුදුසුම නැකත ඒ සඳහා යෝග්‍ය වේලාවයි.(එහෙයින්)
නැකත් තරුවලට කුමක්ද කළ හැක්කේ? "
හිකෙත් පුකෙත් කියල දෙවනි කෑල්ලත් දැම්මනං හරියටම හරි..

රතුවා බණත් දන්නව නෙ

මගේ වාසියට කියන්න තියෙන්නේ යම් දෙයක්ද, ඒ හැමදේම මම දන්නවා..
එච්චර තමා..![]()

මගේ වාසියට කියන්න තියෙන්නේ යම් දෙයක්ද, ඒ හැමදේම මම දන්නවා..
එච්චර තමා..![]()
ආ කිලර් පුතා කොහොමද

