~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එයාට 34 උනාට 24 කොල්ල වගේ ඇති එහෙනං :D

    :no: konde pahila die gala inne. eki danne nane. anika podi badakut thiyenawa. e madiwata puduma kammaliya. 10ta gamanak yanna onanam 8ta yanna ona kiyanan ona. etakota 10ta lasthi wey. eya danne nane ewa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අකුරු නැකත් උපන් වෙලාව කේන්දර කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි..
    මම කිසිම වැඩක් නැකැත් බලල නැකතකට පටං අරගෙන නෑ.. බිස්නස් එකක් වත්.. පුළුවන් තරං ඉක්මනට ඕපන් කරනවා තව කියක් හරි ඉක්මනට හම්බ කරගන්න..
    අන්න මිනිස්සු :yes: මාත් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ.

    මේ අනික් මිනිස්සු එකක් තමා බේරෙන්න බැරි. විශේෂෙන්ම ගෑනු උදවිය.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආදරේට වයස ගානක් නෑනේ :). අනික දැන් ඉන්න දාන්ගලේ තියෙන කෙල්ලෝ මට්ටු වෙන්න ඔහොම වෙන එකත් හොදයි :lol:

    wayasa prashanyak na yalu unanam. meka me proposal ekak ne. matanam sakai . :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Adyasha kellata payannen aawanam goda

    යකෝ නමක මුල කෑල්ල විතරයි කියන අකුරෙන් දාන්න ඕනේ.. අනිත් කොටස තමන් කැමති එකක් දාන්න පුළුවන්..
    සමහරුන්ට එක අකුරක් විතරක් එන වෙලාවලුත් තියෙනවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: konde pahila die gala inne. eki danne nane. anika podi badakut thiyenawa. e madiwata puduma kammaliya. 10ta gamanak yanna onanam 8ta yanna ona kiyanan ona. etakota 10ta lasthi wey. eya danne nane ewa
    පව් ඉතින් ඒ අයියත් මොකෙක්හරි බඳින්න එපැයි :D මටත් 34 වගේ උනාම 24 කෙනෙක් බඳින්න පුළුවන් වෙයි එහෙනං.

    හිතට ලොකු සහනයක් දැනුනා ඒ කතාව ඇහුවම :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොල්ලෙක් තමා. ඌ ඉස්කෝලේ ගියාම වෙන අපහසුතාවය ගැන, ඌ එකෙන් විදවන විදිය ගන් කව්ද වග කියන්නේ. ඔය නම නිසාම කොච්චර නොන්ඩි වෙයිද?
    ගිහින් බලපන්කො උදාහරණ http://www.babynames.lk/samplenames

    :yes::yes: ane manda kollo wihilu karai
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නිකන් වචන වලට හිතෙන හිතෙන තේරුම් දාල වගේ මට පේන්නේ :oo:
    ඔව් බන්, අපිටත් කියන්න පුළුවන් ඔය වගේ ඒවා.
    ක්‍රිදෂ - cricket වට දක්ෂ

    Matheesha pansilu :rolleyes:
    අන්න නම
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අන්න මිනිස්සු :yes: මාත් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ.

    මේ අනික් මිනිස්සු එකක් තමා බේරෙන්න බැරි. විශේෂෙන්ම ගෑනු උදවිය.

    මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
    මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද ඉන්නේ කියල..
    අනේ නෑ ඒයි එහෙම දෙයක් නෑ එහෙනං හෙට ඕප්න් කරමු ඔව් ඔව් ඕව ඕනේ නෑ කිව්වා..
    ඒ දවස් 4 ප්‍රොෆිට් එක 19700ක් තිබුණා.. ඒ කාලේ ඒක ලොකු ගානක්..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :yes::yes: ane manda kollo wihilu karai

    රෙදි ගලවනවා ඔය නම නිසා. ශික් මගේ අර කොලේ හොයා ගන්න නෑනේ. එකේ කුණුහරුප වගේ ඒවා තිබ්බා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න මිනිස්සු :yes: මාත් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ.

    මේ අනික් මිනිස්සු එකක් තමා බේරෙන්න බැරි. විශේෂෙන්ම ගෑනු උදවිය.

    apo man owa wishwasa karan na. ammala ekka bane eth. man asawath kendara balanwata. mage kendare tibba ekakwat une na
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
    මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද ඉන්නේ කියල..
    අනේ නෑ ඒයි එහෙම දෙයක් නෑ එහෙනං හෙට ඕප්න් කරමු ඔව් ඔව් ඕව ඕනේ නෑ කිව්වා..
    ඒ දවස් 4 ප්‍රොෆිට් එක 19700ක් තිබුණා.. ඒ කාලේ ඒක ලොකු ගානක්..

    :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පව් ඉතින් ඒ අයියත් මොකෙක්හරි බඳින්න එපැයි :D මටත් 34 වගේ උනාම 24 කෙනෙක් බඳින්න පුළුවන් වෙයි එහෙනං.

    හිතට ලොකු සහනයක් දැනුනා ඒ කතාව ඇහුවම :P

    :yes::yes::yes: eka thama ithin. meke unta asahanene 25 una gaman hari haman rassawak na. eth kellonam hoyagana dagalanwa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පව් ඉතින් ඒ අයියත් මොකෙක්හරි බඳින්න එපැයි :D මටත් 34 වගේ උනාම 24 කෙනෙක් බඳින්න පුළුවන් වෙයි එහෙනං.

    හිතට ලොකු සහනයක් දැනුනා ඒ කතාව ඇහුවම :P

    ලස්සන කෙල්ලෙක් බදින්න ඕනේනං කරන්න ඕන දේ වයස යන එක ගැන නොහිතා හොදට සල්ලි හම්බ කරපං..
    අවුරුදු 40 උනත් උඹට 25 එකක් බැන්ද හැකි ගේමක් නැතුව .
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
    මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද ඉන්නේ කියල..
    අනේ නෑ ඒයි එහෙම දෙයක් නෑ එහෙනං හෙට ඕප්න් කරමු ඔව් ඔව් ඕව ඕනේ නෑ කිව්වා..
    ඒ දවස් 4 ප්‍රොෆිට් එක 19700ක් තිබුණා.. ඒ කාලේ ඒක ලොකු ගානක්..

    :yes::yes::yes: owa ammalata theren nane. matath epa wenawa. bohoma amaruwen wedding1ta nakath dagaththe. nattam thawa balan inna wenwa.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලස්සන කෙල්ලෙක් බදින්න ඕනේනං කරන්න ඕන දේ වයස යන එක ගැන නොහිතා හොදට සල්ලි හම්බ කරපං..
    අවුරුදු 40 උනත් උඹට 25 එකක් බැන්ද හැකි ගේමක් නැතුව .

    :yes::yes::yes: eth ape 34 ekatanam salli na. yantham dan job ekak hoyagaththe. hena kunu lobaya.