
Ara mama kiwwa pora moter ekai sencer panal ekai dala hai karala denna 70k illuwa ban. Sudu yakada kambiyai pvc batai ubaaran denna ona
bump
මචන්ලා, මාත් මේ tube well එකක් set කරගන්න හිත හිත හිටියෙ. උඹල මොකක්හරි company එකකින්ද වැඩේ කරේ? කරපු කට්ටිය පොඩ්ඩක් ඒ වල contact numbers එහෙම දාපන්කො.
Thanksදාන item වල quality එක අනුව සහ pump එකේ kW එක අනුව ගාන වෙනස් වෙනවා
floater switch දාන්න එපා. level sensor දාන්න.
මම නම් පාවිච්චි කරන්නේ ACCESS ලගේ pump, Europe, Indian, Chinese, Pump තියෙනවා. මම නම්
පාවිච්චි කරේ. Europe Pump විතරයි.
Cable Joint වලට 3M Splicing Tape හරි 3M Joint kit එකක් හරි පාවිචිචි කරන්න
Cable වලට normal Cable පාවිච්චි කරන්න එපා. Submersible cable පාවිච්චි කරන්න.