නළ ලිං Tube well pump controller

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    523
    374
    63
    40
    Colombo
    අපේ ගෙදර දැන් සති 2කට කලින් නල ලිඳක් ගැහුවා. අඩි 100. අඟල් 1.25 පොම්පයක් දැම්ම.
    නයිලෝන් නූල් දාන්න එපා. ටික කාලයක් යනකොට කඩාගෙන වැටෙනවා. සුදු යකඩ කේබල් එකක් දාන්න. ඒක ටිකක් ගණන්, ඒත් හොඳයි.
    පොම්පෙට අඩි 100ක වයර් එකක් හම්බවෙනවා. ස්විච් බෝඩ් එකකුත් දෙනවා. ඒ උනාට ඔටෝ ඔන් ඔෆ් වෙනවද නම් දන්නේ නෑ.

    ඕන දෙයක් අහපන්. දන්න දෙයක් නම් කියල .
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ara mama kiwwa pora moter ekai sencer panal ekai dala hai karala denna 70k illuwa ban. Sudu yakada kambiyai pvc batai ubaaran denna ona

    ඒකනේ බං ළිඳ ගහනවට වඩා යන්නේ පොම්පේ දාන්න ගියාමනේ. Thanks Machan.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    Ape ayyakenekge nala lidakata ara sensor panel dala hadala thibuna. eka akunakata pichchila... dan nikanma thiyenne. motor eka dala ethanama innawa off karanta balagena wathura iwara wenakota...
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    මචන්ලා, මාත් මේ tube well එකක් set කරගන්න හිත හිත හිටියෙ. උඹල මොකක්හරි company එකකින්ද වැඩේ කරේ? කරපු කට්ටිය පොඩ්ඩක් ඒ වල contact numbers එහෙම දාපන්කො.
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    දාන item වල quality එක අනුව සහ pump එකේ kW එක අනුව ගාන වෙනස් වෙනවා

    floater switch දාන්න එපා. level sensor දාන්න.

    මම නම් පාවිච්චි කරන්නේ ACCESS ලගේ pump, Europe, Indian, Chinese, Pump තියෙනවා. මම නම්
    පාවිච්චි කරේ. Europe Pump විතරයි.

    Cable Joint වලට 3M Splicing Tape හරි 3M Joint kit එකක් හරි පාවිචිචි කරන්න

    Cable වලට normal Cable පාවිච්චි කරන්න එපා. Submersible cable පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    මචන්ලා, මාත් මේ tube well එකක් set කරගන්න හිත හිත හිටියෙ. උඹල මොකක්හරි company එකකින්ද වැඩේ කරේ? කරපු කට්ටිය පොඩ්ඩක් ඒ වල contact numbers එහෙම දාපන්කො.

    PM එකක් දැම්මා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දාන item වල quality එක අනුව සහ pump එකේ kW එක අනුව ගාන වෙනස් වෙනවා

    floater switch දාන්න එපා. level sensor දාන්න.

    මම නම් පාවිච්චි කරන්නේ ACCESS ලගේ pump, Europe, Indian, Chinese, Pump තියෙනවා. මම නම්
    පාවිච්චි කරේ. Europe Pump විතරයි.

    Cable Joint වලට 3M Splicing Tape හරි 3M Joint kit එකක් හරි පාවිචිචි කරන්න

    Cable වලට normal Cable පාවිච්චි කරන්න එපා. Submersible cable පාවිච්චි කරන්න.
    Thanks
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    put u hands up !!! baby hands up !!

    QYCP.gif