Baiscope එකේ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇමසෝන් එකෙන් ඒවා නිකම්ද දෙන්නෙ? :rolleyes:

    Customers within their first 12 months on AWS can use up to 5GB/month for free.

    2D5dhPJ.jpg

    QdaF8Ij.jpg
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය ලොකු ලොකු ඇමරිකන් ඒවගේ බෑන් වෙන්න ඉඩ වැඩියි බන්
    රුසියන් හොස්ටින් නම් තියෙනවා ඕන මගුලක් හොස්ට් කරන්න දෙන, ඒකක් ගන්න තියෙන්නෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය ලොකු ලොකු ඇමරිකන් ඒවගේ බෑන් වෙන්න ඉඩ වැඩියි බන්
    රුසියන් හොස්ටින් නම් තියෙනවා ඕන මගුලක් හොස්ට් කරන්න දෙන, ඒකක් ගන්න තියෙන්නෙ

    amazon එකේ hosting බෑන් කරන්න බෑ එහෙම valid reason නැතුව. එහෙම හිතන් ඉන්න උන්ට එහෙනම් try කරලා බලන්න කියලා මම කියනවා. පෝර්න් නෙවේ නම් හොස්ට් කරන්නේ, කිසිම ඉල්ලීගල් ෆයිල් එකක් නැත්නම් රෙද්දක් කියලා කොම්ප්ලේන් දාන්නද? :rofl::rofl:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    amazon එකේ hosting බෑන් කරන්න බෑ එහෙම valid reason නැතුව. එහෙම හිතන් ඉන්න උන්ට එහෙනම් try කරලා බලන්න කියලා මම කියනවා. පෝර්න් නෙවේ නම් හොස්ට් කරන්නේ, කිසිම ඉල්ලීගල් ෆයිල් එකක් නැත්නම් රෙද්දක් කියලා කොම්ප්ලේන් දාන්නද? :rofl::rofl:

    ඇයි මුන් ඩවුන්ලෝඩ් ලින්ක් දාන එක ඉල්ලීගල් නැද්ද? ටොරන්ට් එක හොස්ට් වෙනවා නෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හොඳ ජනප්‍රිය සයිට් එකක් කිව්වොත් කට්ටිය හොස්ටින් දෙන්න පෝලිමේ එනවා බන්
    ලංකාවෙ පොන්නයන්ගෙන් හොස්ටින් ගත්තොත් අරිනවම තමා :rofl::rofl:

    අනික උඹ අර මිඩියාFire, ගූගල්ඩ්‍රයිව් හොස්ට් කරන්න කිව්වට ඒවත් බෑන් වෙන වෙලාවල් තියෙනවා බන් :baffled:

    එහෙම කොහොමද බන් කියන්නේ ලන්කාවෙ ඉන්න ඔක්කොම හොරු කියල එහෙම කිව්වොත් උබත් හොරෙක් ගානට වැටෙනවනෙ
    නිකන් එවුන් නෙමෙයි ලොකු කම්පැනි ආවෙ උන්ට හොස්ටින් දෙන්න ලීගල් ඇග්‍රීමන්ට් එකක් ගහල හොස්ටින්ග් ගන්න තිබ්බ උන්ට ඔච්චර බය නම්
    අපි මෙ උන්ට බනිනව නෙමෙයි උන් කරන වැඩෙ හොදයි හැබැයි එහෙන් මෙහෙන් බබා පාට් දාල ඩොනේශන් අරන් පොඩි එව්වො මරෝ මරෝ සබ් ගන්න එක නම් මම අනුමත කරන් නැ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි මුන් ඩවුන්ලෝඩ් ලින්ක් දාන එක ඉල්ලීගල් නැද්ද? ටොරන්ට් එක හොස්ට් වෙනවා නෙ

    තමන්ගේ කොපිරයිට් කොන්ටෙන්ට් නේ.. ටොරන්ට් තමන්ගේ කොපිරයිට් ඒවා නෙවෙයි නේ. මෙහෙම කරනවා නම් MOU එකක් වගේ ගහන්න වෙනවා සබ් කරන එවුන් එක්ක. තව තමන්ගේම linux file sharing server එකක් හදාගන්නත් පුළුවන්.

    https://www.tecmint.com/pydio-create-file-sharing-and-synchronization-portal-in-linux/

    කරනවා නම් කරන්න වැඩ ගොඩක් තියෙනවා. කොරන්නේ නැතුව ලොකු ප* ටෝල්ක් නම් දෙනවා පස්සේ. :baffled::oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    තමන්ගේ කොපිරයිට් කොන්ටෙන්ට් නේ.. ටොරන්ට් තමන්ගේ කොපිරයිට් ඒවා නෙවෙයි නේ. මෙහෙම කරනවා නම් MOU එකක් වගේ ගහන්න වෙනවා සබ් කරන එවුන් එක්ක. තව තමන්ගේම linux file sharing server එකක් හදාගන්නත් පුළුවන්.

    https://www.tecmint.com/pydio-create-file-sharing-and-synchronization-portal-in-linux/

    කරනවා නම් කරන්න වැඩ ගොඩක් තියෙනවා. කොරන්නේ නැතුව ලොකු ප* ටෝල්ක් නම් දෙනවා පස්සේ. :baffled::oo:

    ඒක තමයි ගොඩක් එවුන් බනින්නේ සයිට් එක ඔප්ටිමයිස් කරල නැ අලි ලොකු තීම් එකක් දා ගත්තා ඉට පස්සෙ ස්ලොව් කියනව ගොඩක් එවුන් කරන විදිහ පවා කියල තිබ්බ එහෙමවත් කලේ නැ
    මට නම් තෙරුන විදිහ තනිකර හම්බකිරිලක් කලේ
    හම්බකලාට කමක්නැ බොරු බබා දාල අනුකම්පාව අරගන්න එකයි වැරදි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම කොහොමද බන් කියන්නේ ලන්කාවෙ ඉන්න ඔක්කොම හොරු කියල එහෙම කිව්වොත් උබත් හොරෙක් ගානට වැටෙනවනෙ
    නිකන් එවුන් නෙමෙයි ලොකු කම්පැනි ආවෙ උන්ට හොස්ටින් දෙන්න ලීගල් ඇග්‍රීමන්ට් එකක් ගහල හොස්ටින්ග් ගන්න තිබ්බ උන්ට ඔච්චර බය නම්
    අපි මෙ උන්ට බනිනව නෙමෙයි උන් කරන වැඩෙ හොදයි හැබැයි එහෙන් මෙහෙන් බබා පාට් දාල ඩොනේශන් අරන් පොඩි එව්වො මරෝ මරෝ සබ් ගන්න එක නම් මම අනුමත කරන් නැ
    ඔය නිකම් හොස්ටින් දෙන්න එන ලංකාවෙ උන් හොරු
    මම හොස්ටින්ග් දෙන්නෙ නැති නිසා මම ඒ ගොඩට අයිති නැහැ
    මරෝ මරො? උන් කැමැත්තෙන් සබ් දෙනවා මිසක් මම නම් අහලා නැහැ උන් කවුරුවත් පැහැරගෙන ගිහින් පිහියක් බෙල්ලට තියලා සබ් බලෙන් ගත්තා කියලා :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....
    aniwa un keyak hari hamba karagaththama mokko wenne ban
    laksha ganan hoyanne nane
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තමන්ගේ කොපිරයිට් කොන්ටෙන්ට් නේ.. ටොරන්ට් තමන්ගේ කොපිරයිට් ඒවා නෙවෙයි නේ. මෙහෙම කරනවා නම් MOU එකක් වගේ ගහන්න වෙනවා සබ් කරන එවුන් එක්ක. තව තමන්ගේම linux file sharing server එකක් හදාගන්නත් පුළුවන්.

    https://www.tecmint.com/pydio-create-file-sharing-and-synchronization-portal-in-linux/

    කරනවා නම් කරන්න වැඩ ගොඩක් තියෙනවා. කොරන්නේ නැතුව ලොකු ප* ටෝල්ක් නම් දෙනවා පස්සේ. :baffled::oo:
    අනුන්ගේ ෆිල්ම් වල ටොරන්ට් ෆයිල් කොහෙද බන් උන්ට අයිති වෙන්නෙ?
    උන් ඕවා ලොකුවට නොදන්නවා වෙන්නත් පුළුවන්, උඹ උන්ගෙන් ඇහුවෙ නැද්ද ඔය ටික නිකම් කරලා දෙන්නද කියලා
    ලොකු උදව්වක් උඹට එහෙම කරන්න පුළුවන් නම් :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔය නිකම් හොස්ටින් දෙන්න එන ලංකාවෙ උන් හොරු
    මම හොස්ටින්ග් දෙන්නෙ නැති නිසා මම ඒ ගොඩට අයිති නැහැ
    මරෝ මරො? උන් කැමැත්තෙන් සබ් දෙනවා මිසක් මම නම් අහලා නැහැ උන් කවුරුවත් පැහැරගෙන ගිහින් පිහියක් බෙල්ලට තියලා සබ් බලෙන් ගත්තා කියලා :rofl:

    මරෝ මරො කිව්වෙ බලෙන් ගන්නව කියන එක නෙමෙයි
    අනික් එවුන් මැරීගෙන සබ් කරල දාන එකෙන් මුන් හම්බකරනව කියන එක
    සබ් ලියන එකෙක්ම දාල තිබ්බෙ මේකේ ඊමෛල් කරලත් ඒකට රිප්ලයි එකක් නැ කියල
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනුන්ගේ ෆිල්ම් වල ටොරන්ට් ෆයිල් කොහෙද බන් උන්ට අයිති වෙන්නෙ?
    උන් ඕවා ලොකුවට නොදන්නවා වෙන්නත් පුළුවන්, උඹ උන්ගෙන් ඇහුවෙ නැද්ද ඔය ටික නිකම් කරලා දෙන්නද කියලා
    ලොකු උදව්වක් උඹට එහෙම කරන්න පුළුවන් නම් :D

    DMCA Agreement වලට අනූව තමන්ගේ සර්වර් එකක torrents host කරන්න බෑ. ඒක තමා ජිල්හබ් එකෙත් කරන්නේ. නමුත් හොස්ට් කරලා තියෙන ලොකේෂන් එකක ලින්ක් එකක් දාන්න පුළුවන්. මෙතන කවුරුත් ටොරන්ට් හොස්ට් කරන්නේ නෑ. සබ්ටයිටල් ෆයිල් එකක් විතරයි හොස්ට් කරන්නේ.

    මම ඇහුවා wiki memberට PM දාලා මේවා කරලා දෙන්නද කියලා. එහෙම නැතත් මීට වඩා දෙවල් මම PM කරලා කියුවා ඕක ගොඩ දාන්න. උට ඕනෑකමක් නැත්නම් මට මොකෝ.. කෙදිරි ගාන්න එන්න එපා කියලා තමා කියන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අනුන්ගේ ෆිල්ම් වල ටොරන්ට් ෆයිල් කොහෙද බන් උන්ට අයිති වෙන්නෙ?
    උන් ඕවා ලොකුවට නොදන්නවා වෙන්නත් පුළුවන්, උඹ උන්ගෙන් ඇහුවෙ නැද්ද ඔය ටික නිකම් කරලා දෙන්නද කියලා
    ලොකු උදව්වක් උඹට එහෙම කරන්න පුළුවන් නම් :D

    කිසිම ටොරන්ට් ෆයිල් එකක් දැන් දන්නැ අඩු ගානේ ලින්ක් එකක් වත් දන්නේ නැනේ සයිට් එකේ
    දැන් කරන්නේ ටොරන්ට් එකට සබ් එකක් දෙන එක විතරයි
    තුවක්කු පාවිචිචි කරන්න තහනම් උනාට තුවක්කු දාගෙන යන බැග් එකක් හැදුවට එක නිති විරොදි නැනේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කිසිම ටොරන්ට් ෆයිල් එකක් දැන් දන්නැ අඩු ගානේ ලින්ක් එකක් වත් දන්නේ නැනේ සයිට් එකේ
    දැන් කරන්නේ ටොරන්ට් එකට සබ් එකක් දෙන එක විතරයි
    තුවක්කු පාවිචිචි කරන්න තහනම් උනාට තුවක්කු දාගෙන යන බැග් එකක් හැදුවට එක නිති විරොදි නැනේ

    අන්න හරි. :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මරෝ මරො කිව්වෙ බලෙන් ගන්නව කියන එක නෙමෙයි
    අනික් එවුන් මැරීගෙන සබ් කරල දාන එකෙන් මුන් හම්බකරනව කියන එක
    සබ් ලියන එකෙක්ම දාල තිබ්බෙ මේකේ ඊමෛල් කරලත් ඒකට රිප්ලයි එකක් නැ කියල
    මැරීගෙන හරි ඉපදීගෙන හරි නැවීගෙන හරි සබ් කරන්නෙ උන්ට ඕන නිසා නෙ බන්
    මොකෝ බයිස්කෝප් එකේ එකා බලෙන් ගත්තා නම් තමා මරෝලා ගත්තා වෙන්නෙ
    අනික සල්ලි ගැන කිසිම කතාවක් නැතුව සබ් දීලා, පස්සෙ ඊමේල් යවලා සල්ලි ඉල්ලන එක නම් මහ පොන්න වැඩක්
    හරියට මම උඹට අවුරුද්දට කෑම පිඟානක් දීලා, හවසට ඇවිත් ඒකට සල්ලි ඉල්ලනවා වගේ :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කිසිම ටොරන්ට් ෆයිල් එකක් දැන් දන්නැ අඩු ගානේ ලින්ක් එකක් වත් දන්නේ නැනේ සයිට් එකේ
    දැන් කරන්නේ ටොරන්ට් එකට සබ් එකක් දෙන එක විතරයි
    තුවක්කු පාවිචිචි කරන්න තහනම් උනාට තුවක්කු දාගෙන යන බැග් එකක් හැදුවට එක නිති විරොදි නැනේ

    දැන් ටොරන්ට් ලින්ක් දාන් නැ බන්.....
    මම අන්තිමට ගිය කාලේ නම් ටොරන්ට් ෆයිල් එකත් උන්ම හොස්ට් කරලා තිබ්බෙ
    ඕවාට නිතර යැවෙන්නෙ නැහැ බන්, මම සිංහල සබ් එක්ක බලන්නෙ නැහැ වැරදිලාවත් :rolleyes: