මචං අනිවා ඕකට ලංකාවෙ එකෙක් සම්බන්ධයි, ඕක ශ්රී ලංකන් පෝස්ට් වලින්ම එවන්න කියන්නේ ඒක අතරමැදදි උන්ට අරගන්න පුලුවන් නිසා බං
පිස්සුද බන් ඕක කරන්නෙ නයිජීරියාවෙ උන්,
සල්ලි එවන්නෙ නැහැ බඩුව උගේ ගෙදරට ගෙන්න ගන්නවා

සේරම කුණු බෙංගාල බොක්කට වගේ, ඕකත් මිනිස්සු තැපෑලටම තමා පටවන්න යන්නෙ









