GYM යමු : ~ Part I ~

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    Macho mage height eka 5'9 i weight eka 63 kg. Usa anuwa madi. Mage bada tiyanawa wadipura. Mata one bada adukaragena aga tikak shape karaganna. Enisa badata godak gahanawa dan. Tama satiyak wat na patan aran. Kama wenasak nam na. Kiyanna puluwanda honda plan ekak? Eeye ra nam kotthu bagayak kawa habai.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අප්පටසිරි.. හිටපං සැනසිල්ලෙ කියවලා කොමෙන්ටුවක් දාන්ඩ.. බුක්මාක් දාගත්තා..

    එල එල

    Thanks macho

    :love:

    සමහර අය යන ජිම් වල ෆොටෝ දැක්කම මානසිකව වැටුන.:(:(:( අපේ පැත්තේ 2050 වත් ඔහොම ජිම් එකක් දායිද දාන්නේනෑ :(:(:(:(

    gym එක හොද උනා කියල ඇගවල් හැදෙන්නෙ නෑ බන්..
    බේතකට වත් gym එකක් නැද්ද..

    Macho mage height eka 5'9 i weight eka 63 kg. Usa anuwa madi. Mage bada tiyanawa wadipura. Mata one bada adukaragena aga tikak shape karaganna. Enisa badata godak gahanawa dan. Tama satiyak wat na patan aran. Kama wenasak nam na. Kiyanna puluwanda honda plan ekak? Eeye ra nam kotthu bagayak kawa habai.

    ඊලග thread එකේ දාන්නම් මචං..
    අනිත් උන්ට කිව්ව වගේ සීනි,කාර්බ්ස් ගන්න එක අඩු කරපන්..
    බඩට ගැහුව කියල බඩෙන් අගලක් වත් අඩු නම් වෙන්නෙ නෑ ලොවෙත්..
    බඩේ තියෙන්නෙ ඔය ෆැට් ලේයර් එකනෙ ලොකුවට ඒක විතරක් අඩු කරන්න බෑ.. මුල් ඇගේම ෆැට් එක අඩු කරනව මිසක්..
    cardio කරපන්.. squats,dead lifts ගහපං..
    කොත්තු බාගයක් කාල කොහොමද යකෝ බඩ බස්සන්නෙ රෑට එළවුළු වගේ මොනා හරි කාපං..

    :rofl:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    එල එල

    :love:

    gym එක හොද උනා කියල ඇගවල් හැදෙන්නෙ නෑ බන්..
    බේතකට වත් gym එකක් නැද්ද..

    ඊලග thread එකේ දාන්නම් මචං..
    අනිත් උන්ට කිව්ව වගේ සීනි,කාර්බ්ස් ගන්න එක අඩු කරපන්..
    බඩට ගැහුව කියල බඩෙන් අගලක් වත් අඩු නම් වෙන්නෙ නෑ ලොවෙත්..
    බඩේ තියෙන්නෙ ඔය ෆැට් ලේයර් එකනෙ ලොකුවට ඒක විතරක් අඩු කරන්න බෑ.. මුල් ඇගේම ෆැට් එක අඩු කරනව මිසක්..
    cardio කරපන්.. squats,dead lifts ගහපං..
    කොත්තු බාගයක් කාල කොහොමද යකෝ බඩ බස්සන්නෙ රෑට එළවුළු වගේ මොනා හරි කාපං..

    :rofl:

    Oats aulda? 😥
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    අඩේ දැනට දවස් 5යි ගිහින්,බඩේ පොඩි ටයර් 2ක් තියේ වීල් එකක වගේ .. :dull:
    අඩේ මට මේකට ගහන්ඩ හොඳ එකක් කියපන්කෝ... :) ජිම් එකේ එකා බේසික් ගහපන් මල්ලි බේසික් ගහපන් මල්ලි කෑගහනවා.. :growl: බර ගහන්ඩ දෙන්නේ නෑ ... කොහොමත් බැක් එකනම් මට පට්ට අමාරුයි ගහන්ඩ...ඒවා වැඩක් නෑ මට අර බඩට ගහන්ඩ එකක් කියපන්කො(ටයර් 2කට) :rofl:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචං Ectomorph වගේ කෙට්ටු ඇගක් තියෙන කෙනෙකුට දවස් කීයක විතර Rest එකක් ඕනෙද...? මම දැනට දවස් දෙකක් වෙනස් විදියට Workout කරල එක දවසක් Rest කරනව. ආයෙ ඒකම Repeat කරනව. එක Muscle Group එකකට 48 Hours වගේ Rest එකක් හම්බ වෙනව. ඒ මදිද...?
    පලවෙනි දවසෙ: Squats, Chest, Bicep වගේ දේවල්
    දෙවනි දවසෙ: Shoulders, Tricep, Back Workout වගේ දේවල්
    තුන්වෙනි දවසෙ: Rest
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචං Ectomorph වගේ කෙට්ටු ඇගක් තියෙන කෙනෙකුට දවස් කීයක විතර Rest එකක් ඕනෙද...? මම දැනට දවස් දෙකක් වෙනස් විදියට Workout කරල එක දවසක් Rest කරනව. ආයෙ ඒකම Repeat කරනව. එක Muscle Group එකකට 48 Hours වගේ Rest එකක් හම්බ වෙනව. ඒ මදිද...?
    පලවෙනි දවසෙ: Squats, Chest, Bicep වගේ දේවල්
    දෙවනි දවසෙ: Shoulders, Tricep, Back Workout වගේ දේවල්
    තුන්වෙනි දවසෙ: Rest

    Oke tricep & bicep maru karagattanm hari mama danna widiyata. Mokada chest gahaddi tricep ekatat wadinawa e wagema back gahadii bicep walata wadinawa. Sachith awith hariyatama kyai
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Mass Tech ගන්න මම අද Supplyment Factory ට Call කලා
    කොටුවෙ උන්ගෙ Fort branch එක ඇහුවම Main street eke Red Mosque ගාවට ඇවිල්ල කෝල් එකක් දෙන්නලු

    මුන් මචන් sure Genuine බඩු ද sale කරන්නෙ:oo:
    Bodybuildinglk එකෙ ගාන වැඩි නිසා මුන්ගෙන් ඇහුවෙ..9000ක් කිව්ව
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    Mass Tech ගන්න මම අද Supplyment Factory ට Call කලා
    කොටුවෙ උන්ගෙ Fort branch එක ඇහුවම Main street eke Red Mosque ගාවට ඇවිල්ල කෝල් එකක් දෙන්නලු

    මුන් මචන් sure Genuine බඩු ද sale කරන්නෙ:oo:
    Bodybuildinglk එකෙ ගාන වැඩි නිසා මුන්ගෙන් ඇහුවෙ..9000ක් කිව්ව

    Muscle Tech Brand එකේ Sri Lanka Authorized Dealer තමා Supplimentfactory.lk කියන්නේ

    http://www.muscletech.com/intl/international-distributors/
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Machoo ubala biththara (egg ) kanne thambala da???
    nikan kanna amarui ban , thambala kawata awlak na ne???
    nathnam kanna kramayak kiyapan