Baiscope එකේ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇඩ්වයිස් දෙන්න ලේසි බන්, කරන්න අමාරුයි
    අනික උන්ට ඕවා ගන්න සල්ලි නැතුව ඇති, දැනුමකුත් නැතුව ඇති

    ඒක තමා කියලා දෙන්නේ... මට හම්බෙන වැටුපෙන් මම කාලා බීලා ඉන්නෙත් අමාරුවෙන්.. :sorry: උන්ට කොහේ දෙන්නද.. ඔය ඉස්සර ආර්ටිකල් වලට එහෙම හිටියද කොහෙද එයා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    නිකන් දෙන හුත්ත තදයි ද බුරුල්ද කියලා හිතන්න එපා යකුනේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක තමා කියලා දෙන්නේ... මට හම්බෙන වැටුපෙන් මම කාලා බීලා ඉන්නෙත් අමාරුවෙන්.. :sorry: උන්ට කොහේ දෙන්නද.. ඔය ඉස්සර ආර්ටිකල් වලට එහෙම හිටියද කොහෙද එයා.
    කියලා දෙන්න ලේසියි බන්,
    අර තරම් සබ් ගොඩක් අලුතෙන් අප්ලෝඩ් කරන්න හැට පැයකට වඩා යයි නෙ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    වැඩිහරියක් දෙනෙක්ට තියෙන්නේ ඊරිසියාව. උන්ගෙ සයිට් එක උන් කොහොම කලත් බොලාට මොකෝ. සබ් හදන උන්ට සල්ලි ගෙවන්නෑ කියන එක උන්ට ප්‍රශ්නයක් නෙමෙයි නං බොලාලට මොකෝ.

    Facebook එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා උන් ඇඩ් වලින් හම්බකරනවා කියලා උඹල කෑගහනවද ?

    ගූගල් එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා අපෙන් උන් හම්බකරනවා කියලා උඹලා කෑගහනවද ?

    හැම සයිට් එකකම වගේ බිස්නස් මොඩල් එකක් තියනවා. ඒක නැතිව සයිට් එකක් දියුණු වෙන්නේ කෝමද ?

    උඹල ඒ සයිට් එකට අකමැති නම් නොගහිං හිටපං. එක එකාගේ බිස්නම් මොඩල් වලට ඉරිසියාවෙ කෑගහන්නේ නැතිව. තනිකර තියෙන්නේ කුහකකම..

    ඔච්චර හිතේ අමාරුව තියනවා නං සබ් කරන උන්ට පඩි ගෙවාගන Servers නඩත්තු කරගන පටන්ගනිල්ලකො සයිට් එකක්. අපිත් එන්නං ඩවුන්ලෝඩ් කරන්න.

    ඇයි බන් ඉරිසියා කරන්නේ?මොකටද බන්?ඉරිසියා කරා කියලා උබ හිතුවද මට වෙන එකෙක් කුට්ටිය දෙනවා කියලා?ඈ

    ෆේස්බුක් අදාල නෑ..ෆේස්බුක් එකේ වැඩ කරන එව්න්ට ගෙවනවා බන් උබ ඒක දන් නැද්ද??

    ගූගල් හම්බ කරපු දෙන් අදාල නෑ නේ..මෙතනට කොහොමත්..ගූගල් එකේ වැඩ කරන එව්න්ට ගූගල් එකෙන් ගෙවනව බන්..

    ඔව්..හැම සයිට් එකෙම නම් බිස්නස් මොඩෙල් එකක් ඇති..ඒ උනාට මේකේ කියලා තියෙන්නේ මේක සමාජ සේවේ මූල්යමය වාසියක් නෑ කියලනේ..හරි හරි ඇඩ් එකක් දාලා හම්බ කෙරුවට කිසිම විරෝදතාවයක් නෑ...සයිට් එක පටන් ගන්න කාලේ සයිට් එකෙන් කිසිම අදායමයක් නැති නිසා කොල්ලෝ සබ් ටික නිකන් දුන්න එක ඇත්ත..ඒත් දැන් එහෙම නෙවෙයිනේ..ස්යිට් එකට ඇඩ් දලා ගනකුත් එනවා නම් ඒ ගන සබ් කරන එව්න් අතරේ බෙදෙන්න ඕන..ඔය මොන පම්පෝරි ගැහුවත් උබලා!! සබ් කරන එව්න් ඔය සයිට් එකේ රැදෙන් නැත්නම් සයිට් එකත් නෑ කියලා මතක තියාගනිව්..අන්න ඒක නිසා උන්ගේ වටිනාකම තේරුම් ගන්ඩ ඕනෙ නෙ?

    ආ එහෙමද ආස??..මට හිතේ අමාරුවක් නෑ..මං කිව්වේ වෙන්ඩ ඕන හරිදෙ මේකයි කියලා..මට කොහොමත් එකයි..තොපිත් ඉතින් ආත්මාත්කාමී නේ..තොපි හිතන්නේ තොපි ගොඩ ගියොත් ඇති අනෙක් එව්න්ට හෙන ගැහිලා ගියත් ..ආන්න ඒ වගේ තමයි මේ සයිට් එක කරන එකත්..සබ කරන එකා නැහීගෙන පැය ගනන් කාලේ කාගෙන ඌ සබ කරනවා අන්තිමේදි වෙන්නේ උන්ගෙ හම යනවා අරුගේ නම යනවා..
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කියලා දෙන්න ලේසියි බන්,
    අර තරම් සබ් ගොඩක් අලුතෙන් අප්ලෝඩ් කරන්න හැට පැයකට වඩා යයි නෙ

    ඒකට පුළුවන් ලිනක්ස් scrypt එකකින් crawler එකක් හදන්න ෆයිල්ස් ටික ගන්න. අපේ bandwidth නාස්ති වෙන්නේ නෑ.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    tawa ekek kiyak hari hamba karawa balan inna be ne. salli tiyana ekek add dawi.
    uba mokatada dagalanne.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    එහෙමයි කියලා සෝෂල් මීඩියා වල සල්ලි ඉල්ලලා පොස්ට් දාන එක හරිද? මට කමක් නෑ උන් සල්ලි හම්බ කරාට නමුත් සර්වර් කෝස්ට්, සල්ලි වලට කරපුවා පබ්ලික් කරනවා නම්. :frown:

    ප්‍රශ්නයක් නෑ. විකිපීඩියා උනත් සල්ලි ඉල්ලන්නෙ මිනිස්සුන්ගෙන්. සල්ලි වලට කරපුවා පබ්ලික් රෙකෝර්ඩ්ස් කරන්න විනිවිද භාවයක් තියෙන්න අවශ්‍ය නෑ. මේක සමිතියක් වගේ පටන්ගනිද්දි ව්‍යාවස්ථාවක් අනන් මනන් තියාගන එකතුවන සල්ලිවලට එයාල Accountable වෙන විදිහෙ Organization එකක් නෙවෙයිනේ . මොකද මේක පුද්ගලික අයිතියක් තියන වෙබ් සයිට් එකක් . ඉල්ලපු පලියට සල්ලි දෙන්නම අවශ්‍ය නෑනේ. දෙන්නත් පුලුවන් එහෙම නැත්තං නොදී ඉන්නත් පුලුවන්.

    ඔන්න සල්ලි දෙන කෙනෙක්ට අවශ්‍ය නං සල්ලි දෙන්න කලින් අහන්න පුලුවන් “මේ මගේ සල්ලි වලට වෙන දේ පබ්ලික් රෙකෝර්ඩ් විදිහට දාන්න ඕන කියලා“ ඒකට එයාලට කැමති වෙන්නත් පුලුවන්. අකමැති වෙන්නත් පුලුවන්. අකමැති උනොත් අර සල්ලි දෙන කෙනාට සල්ලි නොදී ඉන්නත් පුලුවන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    උන්ට නිකන් හොස්ටින් ඕනත් එක්ක.. නමුත් free services පාවිච්චි කරන්න කැමතිත් නෑ ... hosting වලට සල්ලිත් ඕනා.. නමුත් කොස්ට් එක අඩු කරගන්න අදහසක් නෑ. ඔන්න තියෙන ආකල්ප වල තරම.

    මම දන්නෙ නෑ උඹ High Volume එන ට්‍රැෆික් එකක් AWS Free tier එකේ හොස්ට් කරලා තියනවද නැද්ද කියලා. මට නං හිතෙන්නෙ නෑ කියලා. මොකද එහෙම නං උඹ High volume සයිට් එකක Server Cost Cut කරන්න කියලා කියන්නේ නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    ඇයි බන් ඉරිසියා කරන්නේ?මොකටද බන්?ඉරිසියා කරා කියලා උබ හිතුවද මට වෙන එකෙක් කුට්ටිය දෙනවා කියලා?ඈ

    ෆේස්බුක් අදාල නෑ..ෆේස්බුක් එකේ වැඩ කරන එව්න්ට ගෙවනවා බන් උබ ඒක දන් නැද්ද??

    ගූගල් හම්බ කරපු දෙන් අදාල නෑ නේ..මෙතනට කොහොමත්..ගූගල් එකේ වැඩ කරන එව්න්ට ගූගල් එකෙන් ගෙවනව බන්..

    ඔව්..හැම සයිට් එකෙම නම් බිස්නස් මොඩෙල් එකක් ඇති..ඒ උනාට මේකේ කියලා තියෙන්නේ මේක සමාජ සේවේ මූල්යමය වාසියක් නෑ කියලනේ..හරි හරි ඇඩ් එකක් දාලා හම්බ කෙරුවට කිසිම විරෝදතාවයක් නෑ...සයිට් එක පටන් ගන්න කාලේ සයිට් එකෙන් කිසිම අදායමයක් නැති නිසා කොල්ලෝ සබ් ටික නිකන් දුන්න එක ඇත්ත..ඒත් දැන් එහෙම නෙවෙයිනේ..ස්යිට් එකට ඇඩ් දලා ගනකුත් එනවා නම් ඒ ගන සබ් කරන එව්න් අතරේ බෙදෙන්න ඕන..ඔය මොන පම්පෝරි ගැහුවත් උබලා!! සබ් කරන එව්න් ඔය සයිට් එකේ රැදෙන් නැත්නම් සයිට් එකත් නෑ කියලා මතක තියාගනිව්..අන්න ඒක නිසා උන්ගේ වටිනාකම තේරුම් ගන්ඩ ඕනෙ නෙ?

    ආ එහෙමද ආස??..මට හිතේ අමාරුවක් නෑ..මං කිව්වේ වෙන්ඩ ඕන හරිදෙ මේකයි කියලා..මට කොහොමත් එකයි..තොපිත් ඉතින් ආත්මාත්කාමී නේ..තොපි හිතන්නේ තොපි ගොඩ ගියොත් ඇති අනෙක් එව්න්ට හෙන ගැහිලා ගියත් ..ආන්න ඒ වගේ තමයි මේ සයිට් එක කරන එකත්..සබ කරන එකා නැහීගෙන පැය ගනන් කාලේ කාගෙන ඌ සබ කරනවා අන්තිමේදි වෙන්නේ උන්ගෙ හම යනවා අරුගේ නම යනවා..

    Facebook එකේ වැඩකරන උන් වැඩකරාට උඹල ඒ සොෂල් නෙට් වර්ක් එකේ Engage උනේ නැත්තං උන්ට සල්ලි හම්බකරන්න පුුලුවන්ද ?

    ගූගල් ගැනත් ඒ කතාවම තමා කියන්න තියෙන්නේ.

    මට තියන ප්‍රශ්නෙ තමයි ඇයි උඹ ඔය සයිට් එක ගැන ඔච්චර නැහෙන්නේ කියලා. උඹට පුලුවන් නේ සබ් දෙන උන්ට කතාකරලා උන්ව මේ ගැන දැනුවත් කරලා බයිස්කෝප් එකට සබ් නොදී ඉන්න කියන්න. :D සබ් දෙන උන්ට අවුලක් නැත්තං උඹට තියන අවුල මොකද්ද ?

    ඔය අන්තිම රතු පාටින් කියලා තියන ටික කියලා තියෙන්නෙ මං බයිස්කෝප් එකට සම්බන්ධයි කියලා හිතාගනද ?

    උඹට වැරදිලා සනා.. මං මගෙ පාඩුවේ IT ස්ටාර්ටප් එකක් කරගන ජීවත් වෙන එකෙක් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සබ කරන එකා නැහීගෙන පැය ගනන් කාලේ කාගෙන ඌ සබ කරනවා අන්තිමේදි වෙන්නේ උන්ගෙ හම යනවා අරුගේ නම යනවා..

    1
    00:01:14,908 --> 00:01:17,094
    WOMAN 1: Well, my dad was a farmer.

    2
    00:01:18,161 --> 00:01:20,722
    Um, like everybody else back then.

    3
    00:01:22,749 --> 00:01:25,018
    Of course, he didn't start that way.

    4
    00:01:25,502 --> 00:01:27,562
    [DISTANT RUMBLING]

    5
    00:01:30,007 --> 00:01:31,116
    [ALARM BEEPING]

    6
    00:01:31,216 --> 00:01:33,002
    MAN [OVER RADIO]:
    Computer says you're too tight.

    7
    00:01:33,102 --> 00:01:35,946
    - Nah, I got this.
    - Crossing the Straights.

    499
    00:38:10,163 --> 00:38:12,432
    You said ghosts didn't exist.

    500
    00:38:18,797 --> 00:38:20,398
    That's right, Murph.

    ඔයවගේ line 500 ක් ගහන්න උඹට කොච්චර වෙලා යයිද

    ඔය ෆිල්ම් එක 02.49h දුවන එකක්
    :rolleyes::rolleyes:
    line 1996 තිබ්බා
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම දන්නෙ නෑ උඹ High Volume එන ට්‍රැෆික් එකක් AWS Free tier එකේ හොස්ට් කරලා තියනවද නැද්ද කියලා. මට නං හිතෙන්නෙ නෑ කියලා. මොකද එහෙම නං උඹ High volume සයිට් එකක Server Cost Cut කරන්න කියලා කියන්නේ නෑ.

    Ekata thamai CDN dala or HAproxy walin load balancer hadala wade karanne. Hi volume kiyala okata ena maha loku pirisak na. Stats public karanna kiyanna ekata solution ekak denna. Text files tikak db eken aran ip ekakata yawanna amarui nam e host eka charter. Wade kiyanne mun okkoma ekama host eken karanne. File server and website eka. Ithin slow wena eka ahanna deyakda.

    Proxy server - $5 a month
    HTTP + MySql server - $5 a month x 2 = $10
    Rackspace file hosting - $5 a month

    Methanama cost eka $20 (LKR 3200/=) wage. Dan LKR 30,000 monthly running cost eka ko? At least 5000/= a month walin hoda performace walin content serve karanna puluwan. Cloudflare CDN eken site eka serve karanawa nam page caching benefit ekath have. Aluth articles all the times add wenne naa. Ehema unoth force cache clear karanawa.

    Me minimum config eketh run karanna baa kiyanne unge wordpress optimize karala naa.

    Waiting for your comeback a2mdb
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    උඹ කියන විදිහට උඹ Web server එකටයි Myql වලටයි Use කරන්න කියන්නේ Shared hosting එකක්ද ? එහෙම උනොත් ඒක Traffic එකට ඇතිද ??

    VPS නං උඹ කියන ගණන්වලට තියෙන්නේ OVH , digital ocean වගේ.ඒවා Production server විදිහට එච්චර හොඳ නෑ නේද ?

    මම Use කරලා තියෙන්නේ Hostgator, Inmotion Hosting VPS,shared සහ EC2.

    කොච්චර Traffic එකක් ඔය විදිහට හැන්ඩ්ල් කරගන්න පුලුවන්ද ??

    ඔන්න මං ආවා .. උඹ බලං ඉන්නවා කියලා තියන නිසා :) උඹට PM එකකුත් දැම්මා... සිරාවටම දැනගැනීම පිනිසමයි. මොකද මටත් ප්‍රෙයා්ජනවත්.

    මම Haproxy use කරලා නෑ. nginx උඩ Varnish දානවට වඩා ඒක හොඳද ?
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mata set wela thiyena hodama Sub thiyena site eka http://www.addic7ed.com/:cool::cool:

    me site eka wage haduwa nm patta ithin ad thibbata awlak na popups and redirect wena magul nathuwa. epama wenawa:dull:

    season ekaka sub banna episode ganata pages okkoma load karanna one
    :growl::growl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ කියන විදිහට උඹ Web server එකටයි Myql වලටයි Use කරන්න කියන්නේ Shared hosting එකක්ද ? එහෙම උනොත් ඒක Traffic එකට ඇතිද ??

    VPS නං උඹ කියන ගණන්වලට තියෙන්නේ OVH , digital ocean වගේ.ඒවා Production server විදිහට එච්චර හොඳ නෑ නේද ?

    මම Use කරලා තියෙන්නේ Hostgator, Inmotion Hosting VPS,shared සහ EC2.

    කොච්චර Traffic එකක් ඔය විදිහට හැන්ඩ්ල් කරගන්න පුලුවන්ද ??

    ඔන්න මං ආවා .. උඹ බලං ඉන්නවා කියලා තියන නිසා :) උඹට PM එකකුත් දැම්මා... සිරාවටම දැනගැනීම පිනිසමයි. මොකද මටත් ප්‍රෙයා්ජනවත්.

    මම Haproxy use කරලා නෑ. nginx උඩ Varnish දානවට වඩා ඒක හොඳද ?

    Mamath use karala naa HAProxy but stackoverflow eke server config eka balanna gihin mata server setup eka hambune. Traffic eka test karanna server stress test ekak karanna ona. Mama high volume site ekak karanne naa but read enough networking things to say this. HAproxy lightweight and nginx walata super support ekak denawa.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    reputation_neg.gif
    Baiscope එකේ 07-21-2017 02:04 PM ube ammata iye gahauwa ban maara sapai.. eki asama doggy style gahanawata.. mokada ekita thawa uba wage ballek onalu

    කැරියා නම් නම දාලා කපපං...නිකන් අම්මට හු@ ගන්නේ නැතුව :lol::lol:
     
    • Like
    Reactions: a2mdb

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔව් බන් අපේ එවුන්ට නිකන් දෙන එකේ කිසි වටිනාකමක් නැ....

    අනික මෙතන ඇවිල්ලා ඔච්චර රගන එවුන් සබක් බැවම අඩුම කොමෙන්ට් එකක්වත් දාන එවුන් නෙමෙයි....

    මොකක් හරි පොඩි අවුලක් උනොත් රෙද්ද උස්සන් එන එවුන්නන් ඕනේතරන් ඉන්නවා...
    :cool::cool: aniwa ban wesige puthala inne lankawe
     
    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    සිංහල මිනිස්සුමයි ..තවත් සිංහලයෙක්ට වලකපන්නේ..
    අනේ යකුනේ...තොපි උඩ බලන් කෙල ගහනවා
    අපේ සිංහලකම කිය කිය උඩ පැනන් නටන තොපිට
    ගහන්න ඔ්න මඩු වලිගෙන්

    යකෝ...උන්ව චියර් අප් කරපන්.

    බලු විදියට විවේචනය කරන්නැතුව
     
    • Like
    Reactions: a2mdb