[urgent] රට යන්න උදව්වක්

GKD123

Member
Feb 24, 2009
67
2
0
[urgent] රට යන්න උදව්වක්

මට ඔෆර් එකක් ලැබිල තියෙනව මිඩ්ල් ඊස්ට් රටකට. කලින් ඔන්ලයින් වැඩකරපු තැනක. මෙහෙ ඒජන්සි එකක් හරහා කරන්නෙ. ඒත් වීසා වලට පෙන්වන්න අධ්‍යාපන සුදුසුකම් නැහැ. ඩිප්ලොමා සෙටිෆිකට් එකක් ගහගන්න තැනක් හරි ක්‍රමයක් හරි දන්න කෙනෙක් උදව් කරන්න හැකිද?
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    ubata same salary ekada hambenne ? naththan wadi da? e wadi ganenan Save karaganna puluwan nan witharak palayan, naththan wadak na ne, onlinema wada karapan.
     
    GKD123

    Member
    Feb 24, 2009
    67
    2
    0
    ubata same salary ekada hambenne ? naththan wadi da? e wadi ganenan Save karaganna puluwan nan witharak palayan, naththan wadak na ne, onlinema wada karapan.

    3x වගේ, කෑම, ඉදුම්හීටුම්, ට්‍රාන්ස්පෝර්ට් වියදම් ඔක්කොම ඒ කම්පැනි එකෙන් කරනව. ඒජන්සි එකට වත් ගෙවන්න ඕන උනේ නැහැ, මුලින් සෙටිෆිකට්ස් ඉල්ලුවෙ නැහැ, වීසා ගන්න තමයි ඉල්ලන්නෙ, ලබන සතිය ඇතුලත සෙටීෆිකෙට් නොදුන්නොත් ඊලඟ කෙනාට ඔෆර් එක යනව, ඉන්දියන් කෙනෙක්ට.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    3x වගේ, කෑම, ඉදුම්හීටුම්, ට්‍රාන්ස්පෝර්ට් වියදම් ඔක්කොම ඒ කම්පැනි එකෙන් කරනව. ඒජන්සි එකට වත් ගෙවන්න ඕන උනේ නැහැ, මුලින් සෙටිෆිකට්ස් ඉල්ලුවෙ නැහැ, වීසා ගන්න තමයි ඉල්ලන්නෙ, ලබන සතිය ඇතුලත සෙටීෆිකෙට් නොදුන්නොත් ඊලඟ කෙනාට ඔෆර් එක යනව, ඉන්දියන් කෙනෙක්ට.

    ehenan poddak hoyala balapan, aniwa athi salli dila Certificate ganna puluwan than.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,487
    1,898
    113
    Machan... oya normal clses tyanwa certificate dena. E thamakata gihilla kiyapan rata yana kyala. Un denawa uben salli ganee habai
     
    GKD123

    Member
    Feb 24, 2009
    67
    2
    0
    Machan... oya normal clses tyanwa certificate dena. E thamakata gihilla kiyapan rata yana kyala. Un denawa uben salli ganee habai

    duplicate ekak gahaganna baluwe ban. widesha sewa ekata certified copy eka thibunama athida? original oneda?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    copy ekak daganna thanak dannawada bn? heta print ekak gahaganna last day, aniddata denna ona :(

    mama danna ekek NZ study visa danna photoshop walin Diploma Certificate ekak hadala print karala dunna. uta nam awlak wune naa. hoda welawata uge institute ekata call karala ahala naa. :D
    oka ban print karala laminate kalama hoyanna baa ban , uba laminate nokara orginal eka dunnoth thamay kole awla athata ahu wenne. puluwannam A4 kola dekak thunak thiyaa madin laminate karapan mahatha hadenna. :lol::lol::lol: