recover entire Hdd disk partition --HELP--

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මචන්ලා මගේ අතින් වැරදිලා මගේ ලැප් එකේ තිබ්බ පාර්ටිෂන් එකක්ම ෆොර්මැට් උනා... මෙම මෙච්චර කල් වැඩකරපු සේරම ඩොකියුමන්ට්ස්, පොඩි කලේ ඉදන් ගහපු ෆොටෝස්, අරව මේවා සේරම තිබ්බේ ඒ පාර්ටිෂන් එකේ..:sorry::sorry::sorry: ඒවා ගානට කැටගරි කරලා තිබ්බේ(ඔෆිස් ෆයිල් එහෙම).. මට ඕනි ඒවා තිබ්බ විදියටම(ෆයිල්ස් වල නම් වෙනස් නොවී, ඒ ෆෝල්ඩර්ස් වලම ඒ කියන්නේ ෆයිල් සිස්ටම් එක වෙනස් නොවී) රිකවර් කරගන්න.. මට මේක කරගන්න විදියක් කියපල්ලකෝ.. මේ විදියට ෆයිල්ස් රිකවර් කරන තැනක් හරි කමක් නෑ.. හොද විශ්වාස වන්ත තැනක් කියපල්ලකෝ:sorry::sorry::sorry:

    උදව් වලට බම්ප් වලට සලකනවා පුළුවන් විදියට..:love::love:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    බෑ එහෙම කරන්න. ඒත් උබට ඉන්ඩිවිජුවල් ෆයිල්ස් ගන්න පුලුවන් වෙයි.

    http://filehippo.com/download_recuva/

    ෆයිල්ස් රිකවර් කරන තැනකට දුන්නත් බැරි වෙයිද බන්..?? :sorry::sorry:

    You must spread some Reputation around before giving it to LOL_SEEN again.:love:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆයිල්ස් රිකවර් කරන තැනකට දුන්නත් බැරි වෙයිද බන්..?? :sorry::sorry:

    You must spread some Reputation around before giving it to LOL_SEEN again.:love:

    ඇක්සෙප්ට් යුවර් ඩිෆීට් නව්!!!
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Recover karanna nam puluwan namuth godak wela yanawa anika kalin format karaddi thibuna eewai okkoma thamayi tecover wenne. Mage yaluwek lagakadi mata ee wade karala dunnaa mage sd card ekakata
     
    • Like
    Reactions: DJ_HarDWelL

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    දැනට උඹේ ලැප් එකට කිසිම දෙයක් කොපි කරන්න එපා.
    ෆ්රී රිකවරි ටූල් වලිං ටිකක් ගොඩ දාගන්න පුලුවන් වෙයි, ඒත් ගිගාබයිට් ගානක් ගොඩගන්න පේඩ් එකක් ඕනවෙයි. ඒත් ශුවර් නෑ. රිකවර කරන තැන් ලංකාවේ තියෙනවනම් ඒකට දීල බලපං මචං.
     
    • Like
    Reactions: DJ_HarDWelL

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මම දැන් ලොස්ට් ඩේටා රෙකවරී කරන තැනකට කෝල් කරලා බැලුවා.. 20ක් විතර යයි කිව්වා බන්..:sorry::sorry: එත් කමක් නෑ හරියට වැඩේ කෙරෙනවනම්
     
    ඔව් මචන් මම දැන් එහෙම තැනකට කෝල් කරලා බැලුව.. උන් කිව්වා කිසිම රිකවරි ටුල් එකක් ට්‍රයි කරලා බලන්න එපා.. කෙලින්ම උන් ලගට අරන් එන්න කිව්වා..

    රේප්++:love:
     
    • Like
    Reactions: Suppa92

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මම දැන් ලොස්ට් ඩේටා රෙකවරී කරන තැනකට කෝල් කරලා බැලුවා.. 20ක් විතර යයි කිව්වා බන්..:sorry::sorry: එත් කමක් නෑ හරියට වැඩේ කෙරෙනවනම්

    20 k withara 😮😮
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඔව් මචන් මම දැන් එහෙම තැනකට කෝල් කරලා බැලුව.. උන් කිව්වා කිසිම රිකවරි ටුල් එකක් ට්‍රයි කරලා බලන්න එපා.. කෙලින්ම උන් ලගට අරන් එන්න කිව්වා..

    රේප්++:love:
    +REP to you too ;)

    20ක් යනවනම් උන්ගෙන් ගැරන්ට් කරල අහපං ඩේට ඔක්කොම අරන් දෙනවද කියල. නැත්නම් අන්තිමට උං මොකක්හරි ෆ්රී ටූල් එකක් යූස් කරල ටිකක් අරන්දීල ඉතුරුව නෑ කියයි. 20 අපරාදෙ. ඒක නිසා ෆුල් ගැරන්ටි දෙනවනම් කරපං.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    +REP to you too ;)

    20ක් යනවනම් උන්ගෙන් ගැරන්ට් කරල අහපං ඩේට ඔක්කොම අරන් දෙනවද කියල. නැත්නම් අන්තිමට උං මොකක්හරි ෆ්රී ටූල් එකක් යූස් කරල ටිකක් අරන්දීල ඉතුරුව නෑ කියයි. 20 අපරාදෙ. ඒක නිසා ෆුල් ගැරන්ටි දෙනවනම් කරපං.

    :yes::yes::yes::yes:
    අනිවා ඕක බලපං.
    මොකද මාත් පොඩි එකෙක්ට ඔහොම කැරි වැඩක් කරලා තියෙනවා.
    :angry::angry::angry: