මචන්ලා මගේ අතින් වැරදිලා මගේ ලැප් එකේ තිබ්බ පාර්ටිෂන් එකක්ම ෆොර්මැට් උනා... මෙම මෙච්චර කල් වැඩකරපු සේරම ඩොකියුමන්ට්ස්, පොඩි කලේ ඉදන් ගහපු ෆොටෝස්, අරව මේවා සේරම තිබ්බේ ඒ පාර්ටිෂන් එකේ..

ඒවා ගානට කැටගරි කරලා තිබ්බේ(ඔෆිස් ෆයිල් එහෙම).. මට ඕනි ඒවා තිබ්බ විදියටම(ෆයිල්ස් වල නම් වෙනස් නොවී, ඒ ෆෝල්ඩර්ස් වලම ඒ කියන්නේ ෆයිල් සිස්ටම් එක වෙනස් නොවී) රිකවර් කරගන්න.. මට මේක කරගන්න විදියක් කියපල්ලකෝ.. මේ විදියට ෆයිල්ස් රිකවර් කරන තැනක් හරි කමක් නෑ.. හොද විශ්වාස වන්ත තැනක් කියපල්ලකෝ

උදව් වලට බම්ප් වලට සලකනවා පුළුවන් විදියට..