මචන්ලා තිස්ස ජනනායක සර්ගේ bio 2017 model papers වල ප්රශ්න ටික තියනවා නම් මට හොයලා දීපන්කො. උත්තර ටික සර්ගේ facebook එකේ තිබ්බා papers 6ම. උඹලගේ මල්ලිලා නංගිලා වගේ කවුරුහරි ඒ සර්ගේ class වලට යනවා නම් මට ප්රශ්න ටක තියන papers 6 දීපල්ලකෝ. ලොකු උදව්වක් බන්.