A/L 2017 Bio උදව්වක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,220
    10,151
    113
    එක තැනක නෑ
    මචන්ලා තිස්ස ජනනායක සර්ගේ bio 2017 model papers වල ප්‍රශ්න ටික තියනවා නම් මට හොයලා දීපන්කො. උත්තර ටික සර්ගේ facebook එකේ තිබ්බා papers 6ම. උඹලගේ මල්ලිලා නංගිලා වගේ කවුරුහරි ඒ සර්ගේ class වලට යනවා නම් මට ප්‍රශ්න ටක තියන papers 6 දීපල්ලකෝ. ලොකු උදව්වක් බන්.
     
    • Like
    Reactions: saja